Tom and Jerry & The Wizard of Oz (2011) | ටොම් සහ ජෙරී OZ මායාකරු සොයා

අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry & The Wizard of oz කියන ෆිල්ම් එක.හැබැයි මේක අනිත් ටොම් ඇන්ඩ් ජෙරී කතාවලට වඩා ගොඩක් වෙනස් මොකද මේකෙ ටොමයි ජෙරියයි වැඩිය වලි දාගන්නෑ.මේ කතාව ගෙතිල තියෙන්නෙ Wizard Of Oz කියන ෆිල්ම් එකත් සමඟ.මේකෙ ප්‍රධාන චරිත තමයි tom,jerry,dorathi,tuffy,lion,tinman,scarecrow,wicked witch සහ wizard of oz.

මේ ෆිල්ම් එකේ imdb දර්ශකය 6.6 ලෙස පෙන්නුම් කරනව.මේ ෆිල්ම් එකෙන් අපිට කියල දෙන දේ තමයි “ගෙදර වගේ තැනක් වෙන කොහෙවත් නෑ” කියන එක.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 734MB |    

fdeed9f9e8bbb2a654d8afea4a3fcdfb8285ca3d

| BluRay | x264 | 1080p | 1.1GB |    

2e3719da60b5c8a6d81ad3977add9b469ef3fdf3

Direct Download

| BluRay | x264 | 720p | 734MB |         

| BluRay | x264 | 1080p | 1.1GB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Tom and Jerry & The Wizard of Oz (2011) | ටොම් සහ ජෙරී OZ මායාකරු සොයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!