Timecrimes (2007) AKA Los Cronocrímenes | කාල ඝට්ටනය (18+)

මෙන්න මෙහෙමයි සමරි එක..
IMDB rating එක 7.2 විතර තියෙනවා. Hector කියන මනුස්සයා තම බිරිය සමග අලුත් නිවහනකට යනවා ගම්බදව පිහිටි තියන. එක හවසක ඔහු තම දුරදක්නයෙන්න් අවට නිරීක්ෂණය කරනකොට කැලයේ නිරුවත් ගැහැනියක් දකිනවා. ඔහු ඉන්පසු ඇය සොයා යාමට තිරණය කරනවා, ඇය ගලක් ළග සිහි නැතිව හෝ මියගිය ඉරියව්වෙන් Hector දකිනවා. මේ අතර රෝස පාට පටියකින් මුහුන වසා ගත් කෙනෙක් ඔහු ට පහර දෙනවා, ඉන් අනතුරුව තමයි ලුහු බෑඳිම පටන් ගන්නේ… ඒ කියන්නේ කතානාකයා වන හෙක්ට‍ර් TIME MACHINE එක වෙත යාමට පොළඹවනවා. එහිදී ‘අමුතු’ scientist කෙනෙක් හමුවෙනවා, මෙහි සිදුවන සිදුවිම් මාලාව නිසා ඔහුට පැයකින් පමණ අතීතයට යාමට සිදු වෙනවා. මෙහිදී අලුතින් නිර්මාණය වන Hector1 සහ Hector2 ගැටුම නිසා කථාව තවදුරටත් සංකිර්න වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 685MB |    

e75923fb164f1d92d2033d0a04ba22083b5fdf51

| BRRip | x264 | 1080p | 1.3GB |    

d3dbcbce931a4cc7fd6b5b52fd9e19bd2083336b

Direct Download

| BluRay | x264 | 720p | 685MB |         

| BRRip | x264 | 1080p | 1.3GB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!