Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith | චෑන්ගේ ඉන්දියානු සංචාරය

මේ චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කෙරුනේ  ජනවාරි විසි එක් වෙනිදා. imdb අගය 5.7කුත් තක්කාලි අගය 50%කුත් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හැටියට ඉන්නේ ඔයාලා ආදරේ කරන චැකී ජෑන්. ඊට අමතරව ඉන්දියාවෙන් සෝනු සූද්, දීශා පටානී, රංගන දායකත්වයක් දෙනවා. මීට කලින් චෑන් ඉන්දියාවේ චිත්‍රපටයකට සම්බන්ධ උනාද කියලා මට නම් ඒ හැටි මතකයක් නැහැ. කතාවෙත් ඒහැටි අඩුපාඩුවක් මං දැක්කේත් නෑ. චෑන් මේ කතාවෙදී රටම පිළිගත්ත පුරාවිද්‍යාඥයෙක්. මහාචාර්යවරයෙක්. දවසක් මෙයා දේශණයක් කරකර ඉද්දී මෙයාව හම්බවෙන්න ඉන්දියාවේ රජයෙන් එවලා කියන අශ්මිතා කියලා පුරාවිද්‍යාව පිළිබඳ Phd එකක් තියෙන කියලා කියාගන්න නෝනා කෙනෙක් එනවා. නිකන්ම හම්බවෙන්න නෙවෙයි එන්නේ, අමුතු වැඩකට අතගහගන්න කියලා යෝජනාවකුත් අරගෙනයි එන්නේ. පේන විදිහට ඒක ඉන්දියාවේ මඝධ රාජ්‍යයට අයත් නැතිඋන නිධානයක්. මඝධ රාජ්‍යයක්? නිධානයක්? කොහොමද මෙතනට එකපාරට ගෑවුනේ කියලා ඔයාලට කතාව මුලදී දැනගන්න ලැබෙයි. ඒ නිධානය හොයාගන්න උදව් ඉල්ලගෙන තමයි මෙයා ඉන්දියාවේ ඉඳලම ඇවිල්ලා ඉන්නේ. මේ නිධානය ගැන ඇහැගහගෙන ඉන්න තවත් කට්ටිය නැතුවට නෙවෙයි. මුලු කතාව පුරාවට ඒ බලගතු කියන නිධානය ගැන තමයි තියෙන්නේ. චෑන්ගේ රසිකයෙක් නම්, සුපුරුදු පරිදි කුන්ග්ෆූ පාරවල්, වඳුරෝ වගේ උඩ පනින දේවල් බලාපොරොත්තු වෙනවනේ. තියෙනවා තියෙනවා. වෙනසකටත් එක්ක මේක බැලුවට පාඩු නැහැ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 850MB |    

AE2C9408D2027A4672ECE9BA4A02F16072DEE5B9

| WEBRip | x264 | 1080p | 1.5GB |    

3080240CEAA036BA78136BB746A6545BAB0F05C3

Direct Download

| WEBRip | x264 | 720p | 850MB |          

| WEBRip | x264 | 1080p | 1.1GB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith | චෑන්ගේ ඉන්දියානු සංචාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *