Collateral Beauty (2016) | දුකම කොයිතරම් සුන්දරදෝ…?

තුන් අවුරුද්දකට කලින්,
ඔහු ජව සම්පන්න තරුණයෙක්. වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන දක්ෂ ව්‍යාපාරිකයෙක්.
සේවකයෝ හැමෝම ඔහුට ආදරේ කරා. ඔහුගෙන් එක වචනයක් ඇහුනත් ඇති, ඔවුන් අභිප්‍රේරණය වෙන්න.
ආයතනය ඔහුගේ ජීවිතය වුණා. ඔහුගේ හවුල්කාරයෝ තුන්දෙනා ඔහුට සහෝදරයෝ ගාණයි.
ලස්සන බිරිඳක්, හුරුබුහුටි දියණියක්…

අද,
ඔහු වයසට වඩා මහළු වෙලා වගේ. ඇස් දෙකේ තියෙන්නේ අහිමිවීම. කලින් තිබුණු ජවය දැන් ගෑවිලාවත් නැහැ.
සේවකයෝ ඔහු දිහා තුෂ්නිම්භූතව බලන් ඉන්නවා. ඔහු කා එක්කවත් කතාවක් නැහැ.
මුහුණේ කිසිම ප්‍රාණවත් බවක් නැහැ. ඔහුට ආයතනය තිබ්බත් එකයි නැතත් එකයි ගාණයි.
ඔහුගේ හවුල්කාරයෝ ඔහු එක්ක කතා කරන්නත් බයයි. දැන් ඔවුන් පිටස්තරයෝ වගේ.
බිරිඳ? පොඩි දියණිය?

ප්‍රශ්නය : මොකක්ද මේ අවුරුදු තුන ඇතුලත උනේ?
ඒකට උත්තරේ චිත්‍රපටිය ආරම්භයේදීම දැනගන්න පුළුවන්.

ආයතනය දැන් තියෙන්නේ අවදානමේ. ඔහුගේ හවුල්කරුවන් තුන්දෙනාට මොනවහරි කරන්නම වුණා.
එයාලා හදන්නේ ඔහුගේ අයිතිය පැහැරගන්න. මේක ඔවුන්ගේ කූට උපායක්ද?
මොකක්ද ඔවුන්ගේ අරමුණ? මොකක්ද ඔවුන්ගේ සැලැස්ම?
ඔවුන් සැලැස්මක් හදනවා. එතනින් තමයි මේ කතාවට සුන්දරත්වය ආරෝපණය වෙන්නේ.

IMDb දර්ශකයේ 6.7ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ කාගේත් ආදරය දිනාගත්තු Will Smith, Kate Winslet, Edward Norton, Michael Pena, Helen Mirren, Keira Knightley, Jacob Latimore, Naomi Harris කියන පිරිස. මේකට විචාරක


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 359MB |    

A978B3D31155B4F86C5859885B53E8655A28B5D3

| BluRay | x264 | 720p | 712MB |    

cda9c019421863b0aca15047bbd959c90256da79

| BluRay | x264 | 1080p | 1.5GB |    

365534b4a05d523ddc03fa3603832648b4fa3745

| BluRay | x265 | 720p | 600MB |    

87aecaf9b2e7e10ef998d8eee662649be1aa8baa

Direct Download

| BluRay | x264 | 480p | 350MB |         

| BluRay | x264 | 720p | 710MB |            

| BluRay | x264 | 1080p | 1.5GB |            

| BluRay | x265 | 720p | 470MB |            

      අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!