Suspicion (1941) | සැකය.

1942 වසරේ හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය  මේ වෙනුවෙන් ලීනාගේ චරිතයට පන පෙවූ ජොආන් ෆින්ටයින් හිමිකරගන්නවා. IDMB අගය 7.2 ක්. බලමු කතාවක් ඔහොමද කියල ටිකක්. ලන්ඩනයේ ග්‍රාමීය දුම්රියක ගමන් කරන ලීනා, තෙවන පංතියේ ටිකට පතකින් පලමු පංතියේ ගමන් පහසුකම් සලසා ගන්නා ජෝන් අයිස්ගාඅර්ත් පලමු වරට හදුනාගනී. පසුව ඔහු ඇයව දකින්නේ ගමේ උත්සවයකදීය. තරුණියන් පිරිවරා සිටින ඔහු එම තරුණියන්ගේ මාර්ගයෙන් ඇයව තවදුරටත් හදුනා ගනී. කෙටිකලකින්ම ඇය හා පෙමින් බැඳෙන ජෝන් ඇයව විවාහ කරගනී. ජෝන් සූදුවට ඇබ්බැහි වී මිතුරන්ට ණයවී සිටින සූදු අන්තුවෙකි. බාහිරට පෝසතෙක් උවත් බංකොලොත් ණයකාරයෙකි. ජෝන්ගේ අභිප්‍රාය ලීනාගේ දෑවැද්දෙන් තම ණය ගෙවාදමා ණයකරුවන්ගෙන් නිදහස් වීමයි. මේ අතර ලීනා ජෝන්ගේ සැබෑ තත්වය දැනගත්තා උවද ඔහුගෙන් වෙන්වීමට උත්සහයක් නොගෙන රැකියාවක් කිරීමට යොමු කරයි. නමුත් ජෝන් කරනුයේ ලීනාගේ පියාගෙන් ලැබුන මංගල තෑග්ගක් වන වටිනා පුටු දෙකක් විකුණා ඔට්ටු ඇල්ලීමයි.

පසුව නිවසට පැමිණෙන ජෝන්ගේ මිතුරෙකු හා එක්ව දේපළ සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. නමුත් ජෝන්ගේ ස්බාවය දන්නා ලීනා මෙයට අකමැත්ත ප්‍රකාශ කරයි. ව්‍යාපාරය නැවතුනද  යම් උවමනාවකට ප්‍රංශයට යන ජෝන්ගේ මිතුරා, බීකි මරණයට පත්වේ. ජෝන් ද ඒ සමග යන නිසා ලීනාගේ සිතේ ඔහු කෙරේ සැකයක් ඇතිකර ගනී. පොලීසියෙන් ඔහුව සොයා නිවසට පැමිණෙනනිසා ඇගේ සැකය ස්තිර වේ. නමුත් ඒ පිලිබඳ වැඩිදුර හාරා ඇවිස්සීමක් නොකර පාඩුවේ සිටි. පසුව සිදුවන සිදුවීම් කිහිපයක් නිසා ඔහුගේ ඊලඟ ඉලක්කය තමා බවට සැක කරයි. ඇගේ සැකය යතාර්තයක් වේවිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 717MB |    

8a8294666a92e5fcd3ea048ecdcd7f62a6a19015

| BluRay | x264 | 1080p | 1.5GB |    

9848c6b91614b8e031c0732352bfdb6cc504e572

Direct Download

  | BluRay | x264 | 720p | 716MB |        

      අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!