Meteor (1979) | ලෝක විනාශය අබියස

ඉතින් කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍රමයේ ඇති සාර්ථක අසාර්ථක බව මේ වනතෙක්ම ලෝකයේ කතා බහට ලක්වෙනවා. IMDb අගය 4.9 අරන් තිබෙන Disaster Film/Thriller ගනයේ මෙම චිත්‍රපටය දැන් ඔයාලට බලන්න අවස්ථාව.
 
කතාව කෙටියෙන් කියනවා නම් ඉතින් චිත්‍රපටයේ නමේම තියනවා ඒක. පොලව දිශාවට පැමිණෙන විශාල ග්‍රාහකයක් විනාශ කිරීමට ලෝක නායකයක් එකතුවෙලා ගන්නා උත්සාහයක් තමා පෙන්වන්නේ. ඒ අතරේම චිත්‍රපටය නිර්මාණය කරනා කාලයේ තිබ්බ ඇමරිකා සහ රුසියා සිවිල් යුද්දය ගැනත් අපිට ඉඟි සපයනවා. ඒවගේම සමහර නිලධාරීන්ගේ මෝඩ අදහස් සහ ක්‍රියාකාරකම් පෙන්නුම් කරනවා. අවසානයේ ග්‍රහකය නැවත්තුවත් ඒක නවත්තන්න මොනවගේ කැපකිරීම් කරන්න වෙනවාද යන්න බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 810MB |    

294e467d5d6d9cb3993811cd361ea3138fe6fe3e

Direct Download

  | BluRay | x264 | 720p | 810MB |        

      අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!