I Wanna Hold Your Hand (1978) | කුරුමිණි මේනියා.

නිව්යෝර්ක්හි අදාල හෝටලය ලඟය යන පිරිස විවිධ අතට බෙදී විසිරී යයි. ජැනිස් හා ටෝනි එක්ව හෝටල් පරිශ්‍රයේ විරෝධතා පැවැත්වීම් වලට එකතු වේ.පැමලා, රෝසි හා ග්‍රේස් හෝටලය තුලට යන අතර එහිදී තිදෙනාට වෙන්වී තෙදිසාවකට යන්නට සිදුවේ. ග්‍රේස් නැවතත් හෝටලයෙන් පිටතට එන අතර, රෝසි හට හෝටලය තුල හොරෙන් රැඳී සිටින ඇය වන්ම බීට්ල් පිස්සෙකු හමු වෙයි. දෙදෙනාම හෝටල් ආරක්ෂකයන් විසින් එළියට ඇද දමයි. මේ කිසිවකුට හමු නොවන අවස්ථාවක් පැමෙලාට අහම්බෙන් උදා වෙයි. එනම් බීට්ල්ස් ලා නැවතී සිටින හෝටල් කාමරයට පිවිසීමට ලැබීමයි. අවසානයේ ඇයව හෝටල් ආරක්ෂකයන්ට හමුවන විට එම කාමරයේ වන බොහෝ දෑ ඇගේ ඇඳුමේ සාක්කු වලට ගොස් අවසානයි. මේ අවස්ථාවේ ඇයට දර්ශන සංවිධායකයන් විසින් ටිකට් පතක් ලබා දෙනවා.

ගුවන් විදුලිය හරහා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමෙන් ටිකට් පත් දිනාගැනීමට දුෂ්කර උත්සහයක යෙදෙන රෝසි හට පවා වාසනාව උදාවෙනවා. අවසානයේ කුඩා දරුවකු හා එක්වී දරුවාගේ පියාගෙන් ටිකට් පත් සොරකම් කරගෙන ජැනිස් හා ටෝනිද මෙම ෂෝ එක බැලීමට අවස්ථාව උදාකරගන්නවා. නමුත් ටෝනිගේ අවසන් උත්සහයත් සම්ප්‍රේශ්ණ කුලුණ විනාශ කර මේ වැඩසටහන කඩාකප්පල් කර දැමීමයි. මේ අතර ග්‍රෙස් රහසින් චිත්‍රාගාරයට ඇතුල් වී ආරක්ෂකයකුට අසු වේ. ඇගේ ඉල්ලීම මත ඩොලර් 50 ක  පගාවක් දී චිත්‍රාගාරයට ඇතුලුවීමට ආරක්ෂකයාව එකඟ කරගනු ලබයි. බොහෝ ගැටලු වලට මුහුණ දී සොයාගත් ඩොලර් 50 පොලිස් නිළධාරියෙකුට දී ලැරීව දඬුවමින් මුදාගන්නා නිසා ඇගේ ජායාරූප අවස්ථාව ඇගෙන් ගිලිහී යයි. නමුත් වාසනාව ඔවුන්ව සොයා එන්නේ කිසිවකුත් නොසිතන ලෙසයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 706MB |    

26a1ee025645580c07be42cfae09784d7a691783

| BluRay | x264 | 1080p | 1.5GB |    

fd2230c7d0b3e18e60032a0ef25f279388807f51

Direct Download

  | BluRay | x264 | 720p | 706MB |       

  | BluRay | x264 | 1080p | 1.5GB |        

    අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “I Wanna Hold Your Hand (1978) | කුරුමිණි මේනියා.

  • March 30, 2017 at 6:54 am
    Permalink

    Thank u saho me vade digatama karagena yanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!