The Black Stallion Returns (1983) | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය.

IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා. ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන තමන්ගේ අම්මා එක්ක සතුටින් ජීවත් වෙමින් ඉන්නවා. මේ අතරේ බ්ලැක් එහෙම නැත්නම් ෂෙතාන්ගේ හරි අයිතිකරුවා වන බෙන් ඊෂාක් අරාබියේ සිට ඇමරිකාවට එන්නේ තමන්ගේ අස්සයාව නැවත උගේ නිවස වන අරාබියට ගෙනියන්නයි. මොකද අරාබියේ සියළුම ගෝත්‍ර අතර ලොකු අශ්ව රේස් එකක් පැවැත්වෙනව, ඒ රේස් එකෙන් පරදින ගෝත්‍රයට තමාගේ අස්සයව අහිමි වෙනවා. දිනන ගෝත්‍රයට තමයි අස්සාව යන්නේ. මේ අතරතුරේ කර්, එහෙම නැත්නම් යුරුක් කියන වංචාකාරී ගෝත්‍රයේ නායකයාත් ඇමරිකාවට එනවා. ඒ බ්ලැක්ව තමන්ගේ නිවසට යන එක නවත්තන්න.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.4GB |    

dd59671180e456dee5498a89c7c0bb8ed3e868a4

Direct Download

              | BluRay | x264 | 720p | 1.4GB |          Please Wait 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!