Blue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal Chuvanna Bhoomi | අහස පොලොව අතරින් ප්‍රේමය සොයා

මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer Salmaan මේකට ප්‍රධාන රංගනයෙන් දායකවෙලා තියෙනවා.ආදර කතාවක් මේකේ අන්තර්ගත වුනත්,සාම්ප්‍රදායික ආදර කතා වලින් ඔබ්බට ගිය ෆිලුමක් කියලා කියන්න පුළුවන්.කේරලය,ආන්ද්‍රා ප්‍රදේශ්,කර්ණාටක ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේකේ රූගත කිරීම් සිදු කරලා තියෙනවා.තරුණ වාමාංශික දේශපාලනය,ආගම-ජාතිය ගැන මිනිස්සු පටු විදියට හිතන්න ගිහින් ඒකෙන් ඇතිවුණු සමාජ බලපෑම් වගේ සමාජ පැතිකඩයන් ෆිලුම පුරා දකින්න තියෙනවා.

කාසි කියන්නේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්.මෙයා කේරලයේ ඉඳන් ඊසානදිග ඉන්දියාවේ තියෙන නාගලන්ඩ් වලට බයික් එකේ යද්දී මෙයාට මුහුණ පාන්න වෙන දේවල් එක්ක තමයි ෆිලුම ඉස්සරහට යන්නේ.කාසි එක්ක එයාගේ යාළුවා සුනී මේ ගමනට එනවා.මෙයාලා යන්නේ කාසිගේ පෙම්වතිය හොයාගෙන.මෙයාලට කොලේජ් එකේදී මුහුණපාන්න සිද්දවුන සිද්දිත් ෆිලුමේ තියෙනවා.ඉතින් මේ දෙන්නට මේ ගමනේදී මොන වගේ මිනිස්සු මුණගැහෙයිද? කාසිට එයාගේ පෙම්වතිය මුණගැහෙයිද? එයා කාසිව දාල යන්න හේතුවුනේ මොන වගේ සිද්දියක්ද? මේ දේවල් ඔයාලට ෆිලුම බලද්දී එකින් එක දැනගන්න පුළුවන් වෙයි !

මේකේ නියම මලයාලම් නම තමයි,’Neelakasham Pachakadal Chuvanna Bhoomi’ කියන එක.ඒත් IMDb එකේ තියෙන්නේ ඉංග්‍රීසි පරිවර්තිත නම-‘Blue Skies,Green Waters,Red Earth’ කියන එක.චේ ගුවේරාගේ තරුණ කාලයේ සිද්දි ඇතුලත් කරලා හදපු The Motorcycle Diaries කියන ෆිලුමේ ආභාෂය මේකට ලැබිලා තියෙනවා කියලා තමයි කියැවෙන්නේ.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | 1.6GB |    

Direct Download

              | BluRay | x264 | 720p | 721MB |   

 

  | BluRay | x264 | 720p | 1GB |   

        

  | BluRay | x264 | 1080p | 1.6GB | 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Blue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal Chuvanna Bhoomi | අහස පොලොව අතරින් ප්‍රේමය සොයා

  • April 1, 2017 at 08:02
    Permalink

    Blue Skies, Green Waters, Red Earth (2013) AKA Neelakasham Pachakadal Chuvanna Bhoomi”
    “720p 1gb” file eka sub ekata match wen ne.
    Plwnnm e rip eke English sub link ekakwat denna. 🙂 thanx

    Reply
  • April 3, 2017 at 07:38
    Permalink

    කලින් කමෙන්ට් එකට සමාවෙන්න ඕන.
    ##සබ් එක මැච් වෙනවා.
    ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!