Underworld: Blood Wars (2016) | මළවුන්ගේ ලෝකය: ලෝහිත සංග්‍රාමය

2017 ජනවාරි මස තිරගත වීම ඇරඹුනු නවතම Action, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Anna Foerster නම් අධ්‍යක්ෂවරිය විසිනුයි. මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ මීට පෙර තිරගත වුනු Underworld චිත්‍රපටි මාලාවෙ රඟපෑ Kate Beckinsale නම් නිළියයි. ඒ වගේම Divergent චිත්‍රපටි මාලාවෙ රඟපාන Theo James නම් නළුවත් මෙහි රඟපානවා.
Underworld: Blood Wars කියන්නෙ Underworld චිත්‍රපට මාලාවෙ පස්වැන්න. Underworld (2003), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009) සහUnderworld: Awakening (2012) වශයෙන් මීට පෙර චිත්‍රපටි 04 ක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 04 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 360MB |    

D7F1A907AA311185DC2748091E1891D8DD45C11B

| BluRay | x264 | 720p| 685MB |    

60560CD1273714BC869D1B3434098849BEACDA69

| BluRay | x264 | 1080p| 1.34GB |    

F4C4269A21F6051D57B5D28177C67F7A159B1345

Direct Download

| BluRay | x264 | 480p | 300MB |              

| BluRay | x264 | 720p | 650MB |                  

| BluRay | x265 | 720p | 320MB |                  

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!