Iyobinte Pusthakam (2014) | වයසත් සමඟ නිවැරදි දේ තේරුම් නොගතහොත් කිසිදා වයසත් සමඟ මුහුකුරා නොයයි

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් IMDB අගය 7.6/10 ක් ලබාගන තියනවා. ෆිල්ම් එක අයත් වෙන්නේ Action Drama කාණ්ඩයට. අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Amal Neerad විසින්. කතාව පටන් ගන්නේ ඉන්දියාව නිදහස ලබාගන්න පෙර කාලයෙන්, ඒ කියන්නේ සුද්දගේ පාලන කාලෙන් තමයි. හැරිසන් කියන ඉංග්‍රීසි ජාතික තේ වැවිලිකරුවෙක් කේරල වල දුප්පත් කම්කරුවෙක් තමන්ගේ ප්‍රධාන සේවකයා කරගන ක්‍රිස්තියානි ආගමට හරවගන තමන්ගේ ලගින්ම තියාගන්නවා. සේවකයා නමින් ඉයෝබ්. කල් යනකොට හැරිසන් මලයාලි කාන්තාවක් (කලලි) විවාහ කරගන්නවා. හැරිසන්ගේ මරණෙන් පසු ඔහු සියලු දේපොළ කලලිට පවරා දෙනවා. නමුත් ඉයෝබ් ඒ දේ සියලු දෙනාගෙන්ම සඟවා ඔහු ඒ දේපොළ ලබාගන්නවා. කලලිව ගෙදරින් එලියට දානවා. ඉයෝබ්ට පුතාල තුනක් ඉන්නවා. අයිවන්, දිමිත්‍රි සහ ඇලෝෂි. ඇලෝෂි තමයි තුන්වන පුතා. මෙයා පොඩි කාලෙම ගෙදරින් පැනලා යනවා. ඒ අයියලා දෙන්නගේ අසාධාරනකම් දරාගන්නම බැරුව. පසුකාලීනව නැවතත් ඇලෝෂි තමන්ගේ ගෙදර එනවා. ඊට පස්සේ තමයි ගොඩක් දේවල් වෙන්නේ. ඔය කිව්ව සිද්දි අතරතුර තව ගොඩක් සිද්දි තියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 700MB |    

9218e656ea36480b56a1ba9b5688254f9f6ba28d

Direct Download

                       | DVDRip | x264 | 480p | 450MB |          

     | DVDRip | x264 | 720p | 700MB |          

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!