Batman Forever (1995) | සදහටම වවුල් මිනිසා

අද ගෙනාපු කතාවේ නම Batman Forever. මේකට පාදක වෙලා තියෙන්නේ DC comicsලගේ  චරිතයක් වුන Batman ම තමා. DC comics ලා ගැන නම් අහලා ඇතිනේ සහොලා. මේ දවස්වල විකාශය වෙන Arrow, Flash, Supergirl, DC’s Legends of Tomorrow වගේ කතන්දරත් එයාලම තමා කරන්නේ. මුලින්ම චිත්රකතාවක් විදියට batman ව මෙයාල ඉදිරිපත් කළා.මූලික Batman චිත්‍රපටි මාලාවේ තුන්වෙනි සලේරුව විදියට තමා මේ චිත්‍රපටිය එළිදකින්නේ. ඒ 1995 අවුරුද්දේදී. Joel Schumacher මාමා තමා අධ්‍යක්ෂක තුමා. Tim Burton තමා නිෂ්පාදක. මේ කතාවේ විශේෂයක් තියෙනවා. කලින් කතාවල වීර Batmanගේ චරිතය කරපු  Michael Keaton අයියා වෙනුවට මේකෙදි  Val Kilmer අයියා Batman චරිතයට පන පොවන එක.Batman කියන්නේ ඉතින් ද්විත්ව චරිතයක්නේ.දවල් දවසට එයා  කෝටිපති ව්‍යාපාරික Bruce Wayne. රට ඉතින් දුෂ්ටයෝ අල්ලන Batman. මේ චරිත දෙකටම පන පොවන්නේ ඉතින් Val Kilmer අයියා තමා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Tom Cruise අයියගේ කලින් බිරිද, සුරූපී Nicole Kidman අක්කත් මේ සලේරුවේ ඉන්නවා අපි කතාව පැත්තට හැරෙමුකො. මේ කතාව දිවෙන්නේ කොහොමද Batman මුහුණු දෙකේ දුෂ්ටයා සහ තුන් තේරවිලි කාරයාව නවත්තන්නේ කියලයි. මේකෙදි Batman ට අලුත් සහයකයෙකුත් එකතු වෙනවා. එය නමින් Robin. ඔව් ඔව් අර කොලපාට ඇදුම අදින කෙනා තමා. තුන් තෙර්විලිකාරයා කියන්නේ කලින් Bruce Wayne ගෙ Wayne Enterprise එකේ කලින් වැඩ කරපු සේවකයෙක්. එය අලුත්ම ගැජමැටික් එකක් හොයාගෙන දුෂ්ටයෙක් වෙනවා. මුහුණු දෙකේ දුෂ්ටයානම් කව්ද කියලා කියන්න ඕන නැනේ. Harvi Dent කිව්වාම කට්ටයට මතක ඇතිනේ. කලින් සලේරු බලලා නැත්නම් නම් ඉතින් දැනගන්න විදියක් නැ ඉතින්. තුන් තේරවිලි කාරය හොයා ගත්ත ගැජමැටික් එක මොකක්ද? එකෙන් මොකක්ද කරන්න පුළුවන්? Batman ගෙ සහයකයා කව්ද? කොහොමද එයා Batman එකක එකතු වෙන්නේ? Batman කොහොමද තමාගේ සහයකයත් එක්ක මේ දුෂ්ටයෝ දෙන්නට විරුද්ධව සටන් කරන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා මේ සලේරුව බැලුවොත් ඉතින්.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 850MB | YIFY |

Direct Download

| BRRip | x264 | 720p | 850MB | YIFY |

| BRRip | x264 | 720p | 1.5GB | YIFY |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Batman Forever (1995) | සදහටම වවුල් මිනිසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!