The Words (2012) | වචන හොරු අරන්

පොත් කියවන්න ආස අයට මේක ගොඩක් හොදයි. මොකද මේකත් හරියට පොතක් කියවනවා වගේ තමා. ගොඩක් ලස්සන දෙබස්, විනාඩි 102 පුරාවටම දිගටම බලාගෙන ඉන්න පුළුවන්. braian klugman හා lee sternthal ගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි මේ. imdb 7.1ක අගයක් තියෙන ෆිල්ම් එකක්. එතකොට තේරෙනවනේ මේක නොබල ඉන්න එක අපරාධයක් කියල.
Martin Suter ලියපු  Lila Lila(2004) පොතට ගොඩක් සමාන කතාවක් තමයි මේක. සමාජයට වටිනා පණිවිඩ ගොඩක් දෙන ෆිල්ම් එකක්. ඔයාල හැමෝම ලග ඇතිනේ කවදාවත් delete කරන්න හිත දෙන් නැති ෆිල්ම් සෙට් එකක්. මේකත් ඒ ගොඩට එකතුවෙයි කියල මට හොඳටම විස්වාසයි. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ bradley cooper එහෙම කියනකොට ටිකක් අමුතුයි නෙහ්. the a team, hangover වගේ ෆිල්ම් වල ඉදපු කෙනෙක්ට මේ විදිහේ ෆිල්ම් එකක කොහොම කරයිද කියල හිතෙනවා ඇති. ඔයාලම බලන්නකෝ කොහොමද එයාගේ හැකියාව කියල. ඊට අමතරව avatar එකේ ඉදපු zoe saldana වගේම ඔස්කාර් සම්මානලාභී jeremy irons මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 797MB |    


Direct Download

| BluRay | x264 | 1080p | 1.6GB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!