The Dark Knight Rises (2012) | දළු ලන ගින්න

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න ඕනා නැහැනේ. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් වගේම මේ තුන් ඈදුතු කථාවෙත් පළමු දෙවන කතා වගේම මේ කොටසත් ත් 29 ස්ථානය දිනා IMDB TOP 250 ඇතුළේ තියෙනවා වගේම MementoInsomniaThe Prestige,Inception වගේ චිත්‍රපට වලින් එයාව හොඳට අඳුනගන්න ඇතිනේ.

මේ තුන් ඈඳුතු කතා මාලාවේ පළවෙනි එක තමා Batman Begins විදියට 2005 දී එලිදැක්කේ. දෙවෙනි එක තමා The Dark Knight විදියට 2008 දී එළි දැක්කේ. ඒ දෙකම සිංහල උපසිරැසි එක්ක ගෙනාව නිසාම මෙන්න තුන්වෙනි එකත් සිංහල උපසිරැසි එක්කම ගේනවා. දෙවෙනි කතාව අවසානයේදී බැට්මෑන් නොකළ වරදකට වරද භාර ගෙන ඩෙන්ට් නිවැරදි කාරයෙක් කරනු ලබනවා. එදා ඉඳන් අවුරුදු අටකට පස්සේ තමා මේ කථාවේ කාල රාමුව වෙන්නේ. මේ වෙද්දී ඩෙන්ට් පනත මඟින් වැරදිකාරයෝ සෑහෙන ප්‍රමාණයක් අල්ලාගෙන ඇප නොදී හිර කරගෙන ඉන්නවා. බෲස් වෙයින් ලෝකයෙන් ම සැඟවිලා වගේම බැට් මෑනුත් එදා රැයින් පසුව ආපහු නගර වැසියන්ට දකින්න එන්නේ නෑ. ඒත් මෙදා පාර සෑහෙන බලසම්පන්න සතුරෙක් බොහොම උපක්‍රමශීලීව ගෝතම් නගරයට එනවා.

වැඩිදුර විස්තර කියන්න අවශ්‍ය නෑ. ඔන්න හැමෝම බාගෙන බලන්නකෝ එහෙනම්

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1.1GB | YIFY |

 Direct Download

| BluRay | x264 | 480p | 550MB |

| BluRay | x264 | 720p | 1.4GB | YIFY |

| BluRay | x264 | 1080p | 2.4GB | YIFY |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!