Batman The Dark Knight Returns Part 1 (2012) |නයිට්වරයාගෙ ආගමනය..

ඔන්න මම අද ඔයාලාට මගෙ දෙවැනි උපසි‍රැසි එක දෙන්න යන්නෙ මේක ඇනිමේශන් ගණයට අයත් ඉතාමත් තාත්වික සිද්ධි ඇතුලත් බයිස්කොප් එකක්. වැඩෙ කරන්න අරගෙන ගොඩක් කල්. එත් නොවැලක්විය හැකි හේතු නිසා වැඩේ පස්සට ගියා. එත අද කොහොමහරි ඉවර කරා. තව දෙයක් කියන්න, මේ බයිස්කොප් එක බාරගන්න කොට මට මේකට කිසිම අසාවක් තිබුනෙ නෑ. ඒත් කරගෙන යනකොට සහ කතාවේ ගැඹුරු බව තේරෙනකොට මම මේකට වශිවුනා කියන්න පුලුවන්. මෙම බයිස්කොප් එක සුපිරි යැයි කියන්න අපිට IMDB දර්ශකය බැලුවම පෙනවා. 8.0 වගෙ ඉතා ඉහල අගයක් මේය ලබාගෙන තියනවා.

ඉතින් දැන් බලමු කතාවේ සරාංශය. කතාව නම් දිවයන්නෙ මියුටන්ට් නම් කල්ලියක් මත. මොවුන් ගොතම් නගරයේ තමන්ගෙ අණසක පැතිරිමට තමා එන්නෙ. එවාගේම මෙහි නායකයා අභියොග කරනවා කමිශ්නර් ගොර්ඩන්ව මරණ බවට. ඉතින් ඔය වටා කතාව ගෙති යනවා. ඒවාගෙම බැට්මැන් නම් චරිතය මෙහි සැහැසිකම පරයා යුක්තිය ඉ‍ටුකිරිමට මහත් වෙහෙසක් දරනවා වගේම තමාගෙ ජිවිතය නොතකා මිනිසුන්ගෙ ජිවිත එලිය කරන්න නොපසු බට උත්සහයක යෙදෙනවා. එකෙන් අපිට මොහු ගැන මහත් අඩම්බරයක් ඇතිවෙනවා. ඇත්තටම මට එහෙම ඇති වුනා 🙂

මම මේ බයිස්කොප් එක බැලුවො ගොතම් නගරයෙ ඉන්න කෙනෙක් වගෙ, මොකද එතරම් මට බයිස්කොප් එකට වශි වුනා. විකීයා සහොට ස්තුතිවන්ත වෙනවා මේ අකාරයේ වටිනා
බයිස්කොප් එකක් ඉඟියක් දුන්න එකට.

තව දෙයක් කියන්න තියනවා මෙහි ඉතා බැ‍රැරුම් වචන විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. එවා ඒ ආකාරයටම පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් අනිවාරයෙන් බලන්න. ඔබලාට ජය!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 250MB | YIFY |

Direct Download

| BRRip | x264 | 720p | 250MB | YIFY |

| BRRip | x264 | 720p | 950MB | YIFY |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!