The Avengers (2012) | අරමුණ කරා නොසැලී…

හොඳයි එහෙනම් අපි චිත්‍රපටියට දිහාවට හැරෙමු. මාවල් චිත්‍රකතා අනුව හැදෙන මේ චිත්‍රපටියට එන්න මඟ පෙන්වන්න වගේ තවත් චිත්‍රපට රැසක් පසුගිය අවුරුදු වල තිරගත වුණා ඔයාලට මතක ඇති. ඒ අතරට Iron manIron man 2Captain AmericaThor, The Incredible Hulk, වගේ චිත්‍රපටි ගන්න පුළුවන්. මේ කතාවෙදී ඒ හැමෝම එක කණ්ඩායමක් විදියට ලෝක තර්ජනයකට එරෙහිව නැඟීසිටීම තමා පෙන්වන්නෙ. එක කණ්ඩායමක් කිව්වට ඒක හදාගන්න සෑහෙන අමාරුවක් වෙනවා. තොර් ගේ සහෝදරයායයි කලින් හිතාගෙන හිටපු ලොකී තමුන්ව පිටුවහල් කිරීමේ පලිය පෘතුවියෙන් ගන්න තීරණය කරනවා. ඒ වගේම එයා පිටසක්වල ලෝකයකින් හමුදාවක් ගේන්න සැලසුම් කරනවා. වැඩියෙ කියන්න ඕනා නෑ. බාලම බලන්න. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  BRRip | x264 | 720p | 1GB | 

Direct Download

| Bluray | x264 | 480p | 560MB |


| BRRip | x264 | 720p | 1GB | YTS |

| BRRip  | x264 | 1080p | 2.2GB | YTS |

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!