Everybody’s Fine (2009) | හැමදෙනාම හොඳින්

ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කරනවා හැම ළමයෙක්ගේම ගෙදර ඔවුන්ට නොදන්වා යන්න. ෆ්‍රෑන්ක් කියන්නේ පෙනහළු වල ආබාධයක් තියෙන කෙනෙක්.ඔහුගේ පවුලේ වෛද්‍යවරයා මේ ගමන යෑමට ඔහුට අවසර නොදුන්නත් ඔහු තනියම ගමන යාමට පිටත් වෙනවා. ඒ ගමන අතරතුර ඔහුට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ.

Everybody’s Fine චිත්‍රපටිය තිරගත වුනේ 2009දී. IMDB අගය 7.1 ලබාගෙන තිබෙන මෙය Robert De Niro ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙනවා. අධ්‍යක්ෂණය කලේ Kirk Jones.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

0bcbaba9272113fe863aaf963670483e269eaac1

 Direct Download

| BluRay | x264 | 480p | 350MB |

| BluRay | x264 | 720p | 700MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *