Raju Gari Gadhi 2 (2017) | නිවාඩු නිකේතනයේ අභිරහස!

මේක ගැන කියනවනම් 2017.10.30 තිරගතවීම ආරම්භ කරපු Horror, comedy ගනයට අයත් තෙලිගු සිනමාපටයක්, තෙලිගු සිනමාවේ විශිෂ්ඨ රංගදරයින් වන Nagarjuna Akkineni,Samantha Akkineni,Seerat Kapoor වගේම ජනප්‍රිය නළු නිලියෝ සෙට් එකක්ම මේකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් සුපිරිම ෆිල්ම් එකක් අමුතුම කතාවක් ගලාගෙන යන්නේ, ත්‍රාසය, භීතිය කෙසේ වෙතත් කුතුහලයනම් උපරිමයි, ඒ වගේම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්, ඉතින් එහෙනම් වැඩි කතා ඕනි නැහැ කතාව පැත්තට යමු,

අශ්වින්, ප්‍රවින්,ක්‍රිෙශා්ර්, එකම කොලේජ් එකේ යාළුවෝ, ඉතින් මෙයාලා තුන් දෙනා එකතු වෙලා නිවාඩු නිකේතනයක් අරගෙන ව්‍යාපාරයක් පටන්ගන්නවා, ඉතින් ටික දවසක් ලස්සනට මෙයාලා ව්‍යාපාර කරගෙන යනවා, එත් එක දවසක් අමුතු සිදුවිමක් වෙනවා, ඉතින් මෙයාලට තේරුම් යනවා මේ නිවාඩු නිකේතනයේ මොකක් හරි අවුලක් තියනවා කියලා, පස්සේ එයාලා පල්ලියේ පියතුමා ලගට ගිහින් මේ ගැන කියනවා, පියතුමා මේක විසදන්න ආවම වැඩේ දෙගුන තෙගුන වෙනවා, ඉතින් පියතුමා මෙයාලට හදුන්වලා දෙනවා රුද්‍රා කියලා මනෝ විෂ්ලේශකයෙක්ව..

මේ රුද්‍රා, එයාට කෙනෙකුගේ ඇස් දෙක දිහා බලලා හිතේ තියන දේ කියන්න පුළුවන්, ලෝකයේ ඉන්න හොදම මනෝ විශ්ලේෂකයින්ගෙන් කෙනෙක්, ඒ වගේම හොද මොලකාරයෙක්, ඉතින් මෙයා නිවාඩු නිකේතනයේ අබිරහස විසදන්න ඉදිරිපත්වෙනවා, ඉතින් රුද්‍රා මේ ගැන හොයන්න ගත්තම තමයි තේරෙන්නේ මේක පිටිපස්කේසේ කවුරුත් නොදන්න අමුතුම කතාවක් තියනවා කියලා., අවසානෙදි එයා හොයාගන්නවා මේ නිවාඩු නිකේතනයට අරක්ගත්ත ආත්ම කවුද, මොකක්ද එයාට ඕනි කියලා, ඉතින් තවදුරටත් හොයලා බලනකොට ඒක හුගාක් සංවේදි කතාවක්, ඉතින් මේ රුද්‍රා තිරණය කරනවා මේ ආත්මට වුන අසාදාරණය මොකක්ද කියලා හොයාන්න, ඉතින් මේ ආත්මය කවුද, ඇයි එයා මේ නිකේතනයේ හොල්මන් කරන්නේ, මොනවද එයාට ඕනි, එයා මැරුනේ කොහොමද, එයා මැරුණේ ඇයි, එයාගේ කතාව මොකක්ද? රැද්‍රා කොහොමද ඒක විසදන්නේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 200MB | 

075498f6c90cc2bb3354a2ac7217c1cb97129d96

| HDRip | x264 | SD | 400MB |

8da1c4d7a43189127cecf580aa1fe0041e092bfa

| HDRip | x264 | 1CD | 700MB |

615dedeba55e29b6e6465df1b9e320278b6b2ab8

| HDRip | x264 | 720p | 1.4GB | 

0dfcff958992364de033e970d8cca46bdf7386a4

 Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | 1CD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Raju Gari Gadhi 2 (2017) | නිවාඩු නිකේතනයේ අභිරහස!

  • November 15, 2017 at 11:25 pm
    Permalink

    link ekata thank’s saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *