Paradox (2017) | තම දියණිය සොයා තායිලන්තයෙ සිදුකල බිහිසුණු මෙහෙයුම.!

SPL 2 – A Time For Consequences ..SPL ඒ දෙක බලලා නැති වුනාට කිසිම අවුලක් නැහැ .. අවුලක් නැහැ කිව්වෙ .. ඒ බයිස්කොප් වල ස්ටොරියත් එක්ක මේකේ ස්ටොරියෙ කිසිම සම්බන්ධයක් නැහැ .. හැබැයි මෙකේ පලවෙනි කොටස වගේම දෙවනි කොටස රංගනයෙන් දරුණු සටන් වලින් අපිව පිස්සු වට්ටපු Tony Jaaනම් ඉන්නවා ..Tony Jaa ඉන්න බයිස්කොප් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ නෙව Ong-bak 3.Ong-bak , On-Bak 2 පට්ටම වලි ටිකක් නෙව තියෙන්නෙ .. ඒවගේම මේකේ තවත් සුපිරි වැඩ්ඩෙකුත් ඉන්නවා Louis Koo .Louis Koo ගැනත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ නෙව …Drug War , Election , Triad Election ඔයාලා හැමෝම වගේ මේවා බලලා ඇති නේද .. මේකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තිබෙනවා .. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 7 ක් ලෙස මේ පට්ටම බයිස්කොප් එකෙ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Wilson Yipඔයාලා බලලා ඇති නේ මේ අධ්‍යක්ෂවරයා විසින් නිශ්පාදනය කරපු බයිස්කොප් Ip Man (2008)Ip Man 2 (2010) , Ip Man 3 (2015) ඒ චිත්‍රපට ගැනත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැ නේ , එහෙනම් අපි මෙකේ ස්ටොරිය පැත්තට යමු නේද ..

ස්ටොරිය පටන් ගන්නෙ මෙහෙමයි .. ලුං චේ මේ බයිස්කොප් එකේ වැඩකාරයා ඔහු වැඩකරන්නෙ හොංකො පොලීසියේ .. ඔහු ඔහුගේ දියණියත් එක්ක සිත්තැවුලෙන් ඉන්නෙ .. ඇයගේ ආදර සම්බධයක් හේතුවෙන් .. මේ ජර අස්සෙ ඔහුට ඇමතුමක් ලැබෙනවා .. ජෙනිගෙන් තායිලන්තයෙ ඉඳල .. චේ අතුරුදන් ඇයව හොයාගන්න බැහැ කියලා .. ඒ ඇමතුමෙන් තමයි ඔහු දැන ගන්නෙ චේ ඉන්නෙ තායිලන්තයෙ කියලා ඒ වෙනකොටත් ජෙනි චේ තායිලන්තයෙ යාලුවා තායිලන්ත පොලිසියට මේ ගැන දන්නවලා විමර්ශන කටයුතු සිදු වෙමින් තියෙන්නෙ .. ලුං චේ තායිලන්තයට ගිහින් තමුන් ගේ 16 හැවරිදි කුඩා දියණිය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා ඒ වැඩේට තායිලන්තයේ පොලිස් නිළධාරියෙක් වෙන චූයි ගෙන් ඔහුට සහායෝගය ලැබෙනවා .. විමර්ශන කටයුතු වලදි ඔවුන්ට දැන ගන්න ලැබෙනවා .. ඇය පැහැර ගිහින් තියෙන්නෙ නිතී විරෝධි ශරිර කොටස් ජාවරම්කරයන් විසින් කියලා .. ඒ දේවල් එක්ක හැමදෙයක්ම දරුණු අතට හැරෙනවා මෙතනින් එහාට මම ඔයාලට මොනවත්ම කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක පට්ටම බයිස්කොප් එක බලලා හොයා ගන්නකො හොයා ගන්නකො ඔහුට අවයව ජාවාරම්කාරයන්ගෙන් තමන්ගේ දියණියව බේරගන්න පුළුවන් වේවිද කියලා

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 1080p | 1.5GB |

8bc152b450a391d60b5dc188e603c0ecc192a53f

 Direct Download

| WEB-DL | x264 | 480p | 375MB |

| WEB-DL | x264 | 720p | 690MB |

| WEB-DL | x264 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Paradox (2017) | තම දියණිය සොයා තායිලන්තයෙ සිදුකල බිහිසුණු මෙහෙයුම.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *