Snake Eyes (1998) | සර්ප ඇස්

මේ IMDB දර්ශකයේ 6.0 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. Paramount Pictures Corporation ඉදිරිපත් කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Brian DePalma. මේකෙ ප්‍රධාන චරිතය වන “රික් සැන්ටොරෝ” විදිහට රඟපාන්නෙ කවුරුත් දන්න Nicolas Cage (දන්නවනෙ?, Adaptation, Leaving Las Vegas, Raising Arizona, Face OffThe Rock, Valley Girl, Ghost Rider චිත්‍රපටිවල හිට්යෙ? අන්න එයා තමයි) “රික් සැන්ටොරෝ” ගෙ හොඳම යාළුවා “කෙවින් ඩියුන්” විදිහට Gary Sinise රඟපානවා. තව Carla Gugino, John Heard, Stan Shaw වගේ නළු නිළියොත් රඟපානවා.

ඩොලර් මිලියන 73ක් වියදම් කරලා , 1997 අගෝස්තු 04 වෙනිදා ඉඳල නොවැම්බර් 02 වෙනිදා දක්වා මාස තුනක කාලයක් රූපගත කිරීම් කරපු මේ චිත්‍රපටිය, විනාඩි 98ක කාලයක් දිගහැරෙන්න මුළින්ම මහජන ප්‍රදර්ශනයට දැම්මෙ 1998 අගෝස්තු මාසෙ 07 වෙනිදා. Nicolas Cage ට මේ චිත්‍රපටිය නිසා1999 Blockbuster Entertainment Awards වලදි ජනප්‍රියම නළුවා සම්මානයත් ලැබිල තියෙනවා.

චිත්‍රපටියෙ කතාවෙ විදිහට “රික්” කියන්නෙ ප්‍රාදේශීය පොලිස් නිළධාරියෙක්. මිනිහ බොක්සින් පිස්සෙක්. බොක්සින් තරඟ වලදි ඔට්ටු අල්ලන්නත් මිනිහ පුරුදු වෙලා ඉන්නෙ. එයාගෙ හොඳම යාළුව “කෙවින්” ආරක්ෂක අංශයක අණදෙන නිළධාරියෙක්. ඒ කියන්නෙ ලොකු තනතුරක් දරන කෙනෙක්. ආරක්ෂක ලේකම් සහභාගී වෙන බොක්සින් තරඟයක ආරක්ෂාවෙ වගකීම “කෙවින්”ට භාර දීල තියෙද්දි, වෙඩි තැබීමකින් ආරක්ෂක ලේකම් තුවාල වෙනවා. ඉතින් ඒකෙ වැරැද්ද තමන්ගෙ හොඳම යාළුවා වෙන “කෙවින්”ගෙ ගිණුමට බැර වෙන එක නවත්තන්න “රික්” මහන්සි වෙන හැටි තමයි මේකෙදි අපට බලන්න පුළුවන් වෙන්නෙ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 716MB |

bf4c0f8c08df993dcf7b0db2bc767d6a00950220

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

55b69bce1dd21bdeb2eb77d2a88d234ec608b3a6

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 716MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *