Luck Unnodu (2017) | අවාසනාවන්තයා

Comedy ගනයට අයත්වන Luck Unnodu (2017) මෙම සිනමාපටය තිරගත වීම ඇරඹූනේ 26 ජනවාරි 2017 දිනයි.මෙහි ධාවන කාලය පැය 1 කුත් මිනිත්තු 58කුත් වෙනවා IMDb අගය 7.3 තරම් ඉහල අගයක් ගනු ලබනවා. මෙහි රන්ගනයෙන් දායකත්වය ලබාදෙනු ලබන්නේ Tanikella Bharani, Posani Krishnamurali, Vishnu Manchu යන දක්ෂ නලු නිලියන් විසිනි.මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Raaja Kiran විසිනි.

මෙහි කතාව දෙසට හැරුනොත් ලකී කියන්නේ අවාසනාවන්ත කම උපතින්ම අරගෙන ආපු කොල්ලෙක්.ජීවිතේ ලකීට මුහුන පාන්න වෙන ඉතාමත් අමිහිරි අද්දෑකීම් ලකීගේ කාමරේට හොරෙන් පැනපු හොරෙක්ට කියන කතවක්.

ලස්සන කතාවක් හොඳට හිනා වෙන්න පුලුවන් ධනාත්මක විදිහට කොහොමද හිතන්නෙ කියලත් ඉගනගන්න පුලුවන් එහෙමන් සැමට ජය…….

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 710MB |

44980b4c920b517183071943063ace6a3eaf966f

 Direct Download

| HDRip | x264 | 1CD | 710MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *