Empire of the Sharks (2017) | මෝරන්ගේ බලකොටුව

මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේකෙ තියෙන්නෙ යුද අදිපති කෙනෙක් මෝරුන්ගේ පාලනය තමන්ගේ අතට අරගෙන මුහුදේ ජීවත් වෙන සියලුම දෙනාව යටත් කරගැනීමට දරන උත්සාහයයක් ගැන. 2017 වසරේ අගොස්තු 05 වනදා එලි දක්වන මෙම චිත්‍රපටයට IMDB දර්ශකයේ නම් හිමිවෙන්නෙ 3.0 ක ප්‍රමණයක් විතරයි. මෙහි ප්‍රදාන චරිත කිහිපයට රංගනයෙන් දායක වෙන්නෙ John Savage , Jak Tompkins , Thandi Sebe සහා Asheley de Lange යන පිරිසයි. මෙය අද්‍යක්ශනය කරනු ලබන්නෙ Mark Atkins විසිනි.

කතාව ගත්තොත් කප්පම් ගන්න යුද අදිපති කෙනෙක් වෙන ඉයන් ෆියෑන් නැමති පුද්ගලයා නැවකින් කප්පමක් ඉල්ලා එහි සිටිනා පිරිසක් ප්‍රාණ ඇපකාරයන් ලෙස රැගෙන යනවා. මේ යුද අදිපතියා බලයට එන්නෙ ඔහුට තියනවා විශේශ උපකරණයක්. ඒකෙන් ඔහුට පුලුවන් මුහුදේ සිටින මෝරුන් ලාවා ඕනම ඉලක්කයකට පහර දෙන්න. කෙසේ හෝ මොවුන් නැවෙන් ප්‍රාන ඇපකාරයන් රැගෙන ගියාට පස්සෙ නැවේ ඉතුරු වෙනවා ටීමොර් නම් තරුණයා සමග තවත් කාන්තාවක්. මෝරුන් සමග සටන් කොට යුදඅදිපතියාගෙ බලය වට්ටන්නට සැලසුම් කරමින් තවත් පිරිසක් එක් රැස් කරගෙන ඔව්න් යනවා ඉයන් ෆියෑන් ගේ බලකොටුවට. ඔවුන් ප්‍රාණ ඇප කාරයන්ව මුදා ගනීද නැතිනම් මුහුදට බිලි වෙයිද ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 672MB |

098E3CE1D10F1CC2A551EA463528A24EA582D9E0

| BluRay | x264 | 1080p | 1.37GB |

2D89F087E824D3E874D3D9B4D5D747BA80EE1B3F

 Direct Download

| BluRay | x264 | 480p | 370MB |

| BluRay | x264 | 720p | 672MB |

| BluRay | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *