Killing Hasselhoff (2017) | ක්‍රිස් කිම්ගේ පිස්සු ඔට්‍ටුව (18+)

එහෙනම් කථාවට පැත්තට යමු…2017 අගෝස්තු 29 තමා මේ කොමඩි ‍ෆිලුම රිලීස් කරල තියෙන්නෙ.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Darren Grant කියන අධ්‍යක්ෂවරයා.නිෂ්පාදන දායකත්වය දීලා තියෙන්නේ WWE Studios එකෙන්.ඉතින් මේකෙ ප්‍රධාන චරිත තමයි Ken Jeong(ක්‍රිස් කිම් ලෙස) ඔයාලා මෙය ගැන දන්නවා The Hangover ‍ෆිල්ම් සීරිස් එක බලලා තියෙනවා නම්, අනික් චරිතය තමයි David Hasselhoff (ඩේවිඩ් හැසල්හොෆ් ලෙසම) මෙයා ගැන නම් හැමෝම දන්නවනේ.තව නළු නිළියන් කිහිප දෙනෙක් හා Justin Bieber ආරධිත කොටසකට රංගනයෙන් දායකත්වය දෙනවා.IMDB අගය නම් 4.3/10 තමයි අරන් තියෙන්නෙ.කොමඩි ‍ෆිල්ම් වල ඉතින් මේ වගෙ අගයක්නෙ ගන්නේ.ගූගල් පරිශිලකයන්ගේ 75%ක මනාපයකුත් ලබාගෙන තියෙනවා.

මෙහෙමයි කථාව, ක්‍රිස් කිම් කියන්නේ ”හැබිටට්” කියලා නයිට් ක්ලබ් එකක් කරන් යන කෙනෙක්.මෙයා කෙනෙක්ගෙන් ණයට ලොකු සල්ලියක් ගන්නවා.ඉතින් එයා මේ ණය ගෙවන්න ඕනවට ඔට්‍ටුවක් අල්ලනවා.ඒ තමා ජනප්‍රිය පුද්ගලයෝ මැරෙන එක.ඒ ඔට්‍ටු අල්ලන එකෙ නම තමයි ” ඩෙත් පූල්” ඒක කරන් යන්නේ ක්‍රිස් කිම් හා ඔහුගේ යාලුවොයි.ක්‍රිස් කිම් මැරෙන්න කියල ඔට්‍ටු අල්ලන ජනප්‍රිය පුද්ගලයා තම ඩේවිඩ් හැසල්හොෆ්…ඉතින් ඩේවිඩ් හැසල්හොෆ් මැරුන් නැති උනාම ක්‍රිස් යනවා ඔහුව මරා දාන්න.මරල ඔට්‍ටුවේ සල්ලි ගන්න.මරන්න ගියාම පිස්සු වැඩ තමයි වෙන්නේ.ඒ අස්සේ ක්‍රිස්ගේ ණය කාරයොත් ක්‍රිස්ව මරන්න එනවා…..ක්‍රිස්ට ඩේවිඩ්ව මරන්න පුලුවන් වෙයිද? නැත්තන් ක්‍රිස්ව මැරෙයිද? ඒවයි එයාලාගේ පිස්සු වැඩ ටිකයි ඉතින් ඔයාලම බලගන්න..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 450MB |

410D2A73D2EBC05F0D09FA9E388BD68B4A69A781

| BluRay | x264 | 720p | YTS | 587MB |

8c47afb2ce4fd60dd937c3d9056062bd64b2cac1

| BluRay | x264 | 1080p | 1.2GB |

609dfb870557cd1ebc073b28968205828416b201

 Direct Download

| BluRay | x264 | 480p | 370MB |

| BluRay | x264 | 720p | YTS | 587MB |

| BluRay | x264 | 1080p | YTS | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Killing Hasselhoff (2017) | ක්‍රිස් කිම්ගේ පිස්සු ඔට්‍ටුව (18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *