Lucknow Central (2017) | ලක්නව් බන්ධනාගාරයේ පලා යාම

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින්  Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන්  සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 සැප්තැම්බර් මස 15 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කල මෙම සිනමා සිත්තමේ අදායම ඉන්දීය රුපියල් කෝටි 30ක්.මිනිත්තු 147ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය රංජිත් තිවාරිගෙන්. රංජිත් තිවාරි විසින්ම මෙම චිත්‍රපටිය රචනා කර තිබෙනවා.නිකිල් අධ්වානි මොනිෂා අධ්වානිගේ  නිෂ්පාදන පිරිවැයෙන් හැඩ වුණු මේ සිනමා පටයේ ප්‍රධාන නළුවා වශයෙන් Bhaag Milkha Bhaag චිත්‍රපටියෙන් ඉන්දීය සිනමාව කැළබූ ෆර්හාන් අක්තර් විසින් රග දක්වනවා.ප්‍රධාන නිළිය වශයෙන් ඩයනා පෙන්ටි සිය දායකත්වය ලබා දෙනවා. ප්‍රති වීර චරිතය එහෙමත් නැත්නම් දුෂ්ටයා විදියට රෝනිත් රෝයි සිය රංගනය ඉදිරිපත් කරනවා…සංගීතය ගැනත් යමක් කියන්නම ඕනි. සංගීතය අර්ජුන් හර්ජායි…කතාව ගැනත් යමක් කියලම යන්නම්, ක්‍රිෂන් සිහින දකිනවා තමන්ගේම බෑන්ඩ් එකක් හදාගන ජනප්‍රිය ගායකයෙක් වෙන්න,මෙයාගේම සිංදු තියන CD එකක් ජනප්‍රිය ගායකයෙක් ආපු උත්සවෙකදී ඒ ගායකයා අතට දෙන්න ගිහිං පොලිස් ලොක්කෙක් එක්ක ලෙඩක් දාගන්නවා.කවුරුත් හිතන් නැති විදියට පොලිස් ලොක්කා එදා රෑ ඝාතනය වෙනවා.අන්තිමට මේ වැරැද්දට අහු වෙලා මරණ දඩුවම නියම වෙන්නේ ක්‍රිෂන්ට…ඉතිං මෙයාට සිද්ධ වෙනවා දරුණු අපරාධකාරයන්ට වෙන් වුනු ලක්නව් සෙන්ට්‍රල් ජේල් එකට යන්න. කිසිම වැරද්දක් නොකරපු ක්‍රිෂන් හෙමින් හෙමින්  බන්ධනාගාරයේ සිරකාරයෝ 4දෙනෙක්  හිතවත් කරගන බන්ධනාගාරයෙන් පනින්න සැලසුම් හදනවා.බන්ධනාගාර නියාමකගෙන් බේරිලා පැනගන්න මෙයාලට පුළුවන් වෙයිද? ක්‍රිෂන්ගේ සිහින සැබෑ වෙයිද?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 1CD | 600MB | 

469182EBEFB5E91A9708137075A3236585993FA7

| HDRip | x264 | 720p | 1.10GB | 

AEB3147D8319BECFFBA906E4FA9191F1F2225E1E

| WEB-DL | x264 | 720p | 1.50GB | 

91EA4ACA4139C9861B0FB7FA6DDA29470689FB82

 Direct Download

| WEB-DL | x264 | 480p | 424MB | 

| WEBRip | x264 | 1CD | 600MB | 

| WEB-DL | x264 | 720p | 1.03GB | 

| WEB-DL | x264 | 720p | 1.5GB | 

| WEB-DL | x265 | 720p | 690MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *