It Comes at Night (2017) | පවුල තමයි වැදගත්ම

මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත්, චිත්‍රපටිය තිරගතවී පළමු සතියෙන්ම මේ වියදම ආවරනය කරගන්න සමත් වෙලා තියනවා. දැනට මේ චිත්‍රපටියට 6.2ක IMDB අගයක් ලැබිලා තියෙනවා, ඉතින් වැඩි විස්තර ඕනි නැහැ කතාව පැත්තට යමු…

මේකේ කතා නායකයා තමයි පෝල්, පෝල් ජිවත් වෙන ප්‍රදේශය හරහා යම්කිසි වසන්ගතයක් හමාගෙන යනවා, ඒක හුගක් වේදනාකාරියි, කිසිම ප්‍රතිකාරයක් නැහැ, ඉතින් මෙයා මෙයාගේ පව්ලත් එක්ක කැලේට එනවා ඒකෙන් බේරෙන්න, එත් පෝල්ගේ මාමන්ඩි , එහෙම නැත්තම් පෝල්ගේ නෝනගේ තාත්තා, එයාට මේ වසන්ගතේට ගොදුරු වෙලා අසනිප වෙනවා, ඉතින් ඒක එක නිසා පෝල්ට එයාව මරලා දාන්න වෙනවා, එයාගේ වේදනාව වගේම වසන්ගතේ පැතිරිමත් වලක්වන්න, ඉතින් එතනින් තමයි කතාව පටන්ගන්නේ, එත් එදා රෑම කිසියම් පුද්ගලයෙක් පෝල්ගේ නිවසට කඩාපනිනවා, ඉතින් පෝල් හිතන්නේ එයත් වසන්ගතෙන් ලෙඩවුන කෙනෙක් කියලා, පෝල් එයාව අල්ලලා ගහක ගැටගහනවා, අදේ වලනකොට එයා ලෙඩවුන කෙනෙක් නෙමෙයි, එයාගේ නම විල්,එයා දරුපවුල් කාරයෙක්, එයාලත් වසන්ගතෙන් පැනලා යන ගමන්, එයා පෝල්ට හැම දෙයක්ම කියනවා ඉතින් එයා එක්ක කතාකලාට පස්සේ පෝල් සහ පෝල්ගේ බිරිද සාරා තීරනය කරනවා, විල්ටයි පව්ලේ අයටයි එයාලගේ ගෙදර නවාතැන් දෙන්න, ඉතින් පෝල් ගිහින් ඒ අයව එක්කන් එනවා,මෙයාලා හුගක් විනෝදෙන් කාලය ගෙවනවා, එත් එක දවසක් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා, ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 670MB |

ffdc6533d0167669fde93a2a900f5c631a409c95

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

b8a495707395890312f7c5388adb68afeadbe5fb

| BluRay | x265 | 720p | 476MB |

13748b40eca10c52dfc680413c8a711292285595

 Direct Download

| BluRay | x264 | 480p | 380MB |

| BluRay | x264 | 720p | YTS | 669MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

| BluRay | x265 | 720p | 472MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *