The Warrior’s Way (2010) | රණශුරයාගේ ගමන් මග

මේ චිත්‍ර පටය තිරගතවීම ආරම්භ කරන්නේ 2010 දෙසැම්බර් 3 වෙනිදා. IMDBදර්ශකයේ 6.3 මෙම චිත්‍රපටය හිමි කර ගැනීමට සමත් වෙලා තියෙනවා.මෙහි අධ්‍යක්ෂක වරයා වන්නේSngmoo Lee වන අතර රංගනයෙන් Kate Bosworth, Geoffrey Rush, Danny Huston, Tony Coxයන සුප්‍රසිද්ද නලු නිලියන් රැසක් තම රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

ඔයාල කවුරුත් දාන්න Pirates of the Caribbean කතා මාලාවේ ඔයාලට හම්බවෙන බර්බෝස ගේ චරිතය නිරුපනය කරන Geoffrey Rush සහ Danny Huston රග පෑ චිත්‍ර පටි අතර Robin HoodThe Number 23Wonder WomanWrath of the TitansX-Men Origins: Wolverine යන චිත්‍රපට ඇතුලත් වෙනවා. Wonder Woman චිත්‍රපටයේ ආකාරයටම මෙම චිත්‍රපටයේදීද ඔහු එක හා සමාන චරිතයකට තම රංගන දායකත්වය ලබාදේ. Tony Cox රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට අතරOz the Great and PowerfulDisaster MovieBad Santa 2Star Wars: Episode VI චිත්‍රපට හදුන්වන්න පුළුවන්.

චිත්‍රපටය නිපදවීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 42 වැය වී ඇති අතර නමුත් මෙහි Box office අදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,087,569 ඉක්මවනු ලබයි. 2010 වසරේ නිපද වූ සුපිරිම ෆිල්ම් එකක් කිවුවොත් හරි ඒ වගේම Box office වාර්තා බිහි කරපු චිත්‍රපටයක් කිවුවත් නිවැරදි.

කතා තේමාවට අනුව : යැන් (Yang) යනු අති දක්ෂ කඩු හරබ ශිල්පියෙකි. ඔහුට කිසියම් රාජකාරියක් පැවරේ, එනම් කිපදෙනෙක් මරා දැමිමටයි. ඔහුට මැරිමට නියමිත සියලුම දෙනාව ඔහු මරාදමයි නමුත් කුඩා දරැවෙකු මැරිමට නියමු වු අවස්ථාවේදි ඔහුගේ සිත සසල වෙයි. එහෙත් නොසිතූ සලෙසින් යෑන් ගේ ජීවිතය තවත් මගකට යොමුවෙනවා. යෑන් එම දරුවාද සමග සර්කස් කරුවන් පිරිසකගේ ගමකට යනවා.

ඉන්පසු සිදුවන්නෙ කුමක්ද ? යෑන් තම රාජකාරිය නිසියාකාරව ඉටුකරයිද ? ඔහු පසුපස එන්නෙ කවුරුන්ද ? චිත්‍රපටය ඔබ නරඔන්න, ඉතිරිය දැනගන්න. ක්‍රියාදාම චිත්‍රපට බලන අයට නම් මේ චිත්‍රපටයට හුගක්ම කැමති වෙයි.

මේ සිනමා පටය කොරියානු ජනප්‍රිය නලුවෙක් වන Dong-gun Jang විසින් Yang යනුවෙන් හදුන්වන ප්‍රධාන චරිතය නිරූපනය කිරීමත් විශේෂ ලක්ෂනයක්. එමෙන්ම මෙය කොරියානු බසින්ද නිමවීමට මෙහි නිර්මාණකරුවන් කටයුතු කලා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 750MB |

325F8F9458551000F412335B09526FBA986802F8

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

691222B7B716DB38001BA943F949BB3163579C53

 Direct Download

| BluRay | x264 | 480p | 350MB |

| BluRay | x264 | 720p | YTS | 750MB |

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *