Jungle (2017) | මහ වනයක අතරමංව BluRay Update

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත් Daniel Radcliffe නම් නළුවයි. ඊට අමතරව Thomas Kretschmann, Alex Russell, Lily Sullivan සහ Joel Jackson ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. හොඳයි එහෙනම්, කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 852MB |

6441384df2573de54da89e051b5463bdf5c31307

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |

c84b70b7930a30bc4922872f225a7182d8aaf824

| BluRay | x265 |  1080p | | 753MB |

59ebc858f0707921108b3f4273b37e3ad8ffadee

 Direct Download

| BluRay | x264 | 480p | 450MB |

| BluRay | x264 | 720p | YTS | 852MB |

| BluRay | x264 | 1080p | YTS | 1.8GB |

| BluRay | x265 | 720p | 720MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Jungle (2017) | මහ වනයක අතරමංව BluRay Update

  • October 27, 2017 at 10:34 pm
    Permalink

    Kalekata passe balapu hoda film ekak. Video qualitiyath ela . Sub ekath supiriyata karala thibuna. Thank you very much bro

    Reply
  • October 28, 2017 at 12:04 am
    Permalink

    sub eka deela nahane

    Reply
  • November 2, 2017 at 7:25 pm
    Permalink

    Supiri film eka ..tnx bro👍👍👍

    Reply
  • November 8, 2017 at 11:20 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *