Blood Money (2017) | චිත්‍ර හොරකම

මේ කතාව mystery / thriller ගණයට අයිති වෙන කතාවක්, IMDb දර්ශකයේ 6/10 ස්ථානයක් ලැබිල තියනව, පැය එකකුත් විනාඩි දහඅටක ධාවන කාලයක් තියනව. චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ යාලුවෝ පස් දෙනෙක් වටා(මියා, කේසි,සැන්ඩර්,ෂෝන්,රීස්). කතාවේ වෙන දේ ගැන පොඩ්ඩක් කියන්නම් කෝ. මේ යාලුවෝ පස් දෙනා කලාගාරෙකින් චිත්‍රයක් හොරකම් කරනවා. මේ කලාගාරේ අයිතිකාරයා තමයි මියාගේ තාත්තා. (මියාට තාත්ත-දුව ප්‍රශ්න තියනවා එයා ගොඩක්ම හොරක්මට එකතුවෙන්නේ පලියක් ගන්න වගේ) කට්ටියගේ අදහස වෙන්නේ හොරකම් කරපු පින්තුරේ විකුණලා සල්ලි බෙදාගන්න එක. පින්තුරේ විකුණන තරව්කාරයා වෙන්නේ එඩී කියල කළු කඩ මුදලාලි කෙනෙක්. ඉතින් කොහොමහරි මේ පස් දෙනාත් එක්ක මියා එයාගේ තව යාලුවෙක් එක්කගෙන එනවා නමින් ලුවී, කොහොම හරි මේ අය හොරකම සාර්ථකව කරනව ඒත් අවාසනාවකට හොරකම අතරතුරේදී ලුවිට වෙඩි වැදෙනවා. ලේසියෙන් කරන්න තිබුණු හොරකම අන්තිමට නවතින්නේ යාලුවෝ පස්දෙනාට මැරුණු කෙනෙක් ගේ මලකදක් ඉතුරු කලර. කොහොම කොහොම හරි මෙයාල පින්තුරේ අරගෙන එනව ඇවිත් මියාගේම තාත්තට අයිති ගෙදරකම නවතිනව,එතන ඉදල තමයි කතාවේ හොද හරිය තියෙන්නේ

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 592MB |

3B7AA1557CD21D9BCB47614C34F7E754D100E181

| WEB-DL | x264 | 1080p | 1.2GB |

8C51A7E7F9F23D15B139871D51188F7BA25A9B51

 Direct Download

| WEB-DL | x264 | 480p | 360MB |

| WEB-DL | x264 | 720p | 592MB |

| WEB-DL | x265 | 720p | 769MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Blood Money (2017) | චිත්‍ර හොරකම

  • November 5, 2017 at 4:08 pm
    Permalink

    openload link eka wada na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *