The Book of Henry (2017) | හෙන්රිගේ කතාව!

අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක කොලු ගැටයෙක් වටා.අවුරුදු 11ක් කිව්වට අපිට අවුරුදු 11 දි තිබුනු ළමා මොලයක් නෙමෙයි හෙන්රිට තියෙන්නෙ.කොටින්ම කියනවනම් ගෙදර ඔක්කොම මූල්‍යමය කටයුතු, ලියකියවිලි වැඩ ඔක්කොම සිද්ද වෙන්නෙ හෙන්රිගේ අතින්.හෙන්රිට මල්ලි කෙනෙක් ඉන්නවා .ඉතින් හෙන්රිගෙ මුලු ලෝකෙම අම්මයි මල්ලියි තමයි.හැබැයි දවසක ඔක්කොම වෙනස් වෙනවා.හෙන්රිට තද බල විදියට අසනීප වෙලා රෝහල්ගත කරනවා.එතනින් එහාට හෙන්රිට මොකද වෙන්නෙ කියලා ඔයාලා බලන්න. අනිත් එක තමයි තමයි හෙන්රිලයි අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට එයාගේ සුළු පියා කරන කරදර ගැන හෙන්රි බලාගෙන ඉන්නෙ.එයා ලෙඩ වෙන්න කලින් මේ සම්බන්දව කරන්න පුලුවන් වැඩ කටයුතු කරගෙන යමින් තමයි යන්නෙ.කොහොමහරි හෙන්රි ලෙඩ වෙලා හොස්පිට්ල් එකේ ඉඳිද්දි හෙන්රිගෙ ජීවිතේට මොනවහරි වුනොත් එයාගේ කාමරේ තියෙන රතු පාට පොත එයාගේ අම්මට කියවන්න දෙනවා කියලා මල්ලිව පොරොන්දු කරවගන්නවා. හෙන්රිගේ රතු පාට පොතේ තියෙන්නෙ මොනවාද?අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට මොනවද වෙන්නෙ කියලා බලන එක ඔබතුමන්ලට බාරයි.IMDB දර්ශකයේ 6.5ක අඟයක් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.තවත් හොඳ අදහසක් ගන්න ඕන්නම් ට්‍රේලර් එකත් බැලුවනම් වැඩේ හරි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 775MB | 

2d2db38ba179404fdeab988166e6ac72549bf9d6

| BluRay | x264 | 1080p | YTS | 1.6GB | 

8a9de3f7b26d285da8e147306b420c366a4d3e5d

| BluRay | x265 | 720p | 711MB | 

71f49edbc014625d1157b1c6be1f19ecc6244517

 Direct Download

| BluRay | x264 | 480p | 390MB | 

| BluRay | x264 | 720p | YTS | 775MB | 

| BluRay | x264 | 1080p | YTS | 1.6GB | 

| BluRay | x265 | 720p | 711MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *