Brawl in Cell Block 99 (2017) | සිරකරුවෙකු තනියම කල යුද්ධය

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර ලොකු චරිතයක් උනේ නැහැ චිත්‍රපටයේ රගපාපු අනිත් චරිත එක්ක බැලුවාම. කොහොමහරි මේ චිත්‍රපටය අයත් වෙන්නේ “Crime” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.3 ක දැවැන්ත අගයකුත් ගන්න සමත් වේලා තියෙනවා. 6 October 2017 දින තිරගත කිරීම ආරම්භ කල මෙම චිත්‍රපටය. පැය 2 යි විනාඩි 12 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය වගේම පිටපත ලියන්නේ “S. Craig Zahler“.

Vince Vaughn” , Jennifer Carpenter ( Limitless ටීවී සිරිස් එකේ රෙබෙකා හැරිස් ) වගේම “Don Johnson” ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා. Vince Vaughn රංගනය නම් අති විශිෂ්ටයි. ෆිල්ම් එක නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. Vince Vaughn ගේ චරිතය වෙන්නේ “බ්‍රැඩ්ලි තෝමස්” , ඩයල් එක මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක්. එක දවසක ලොකු වැඩක් සෙට් වෙනවා ලොකු ගානක් එක පාර ගන්න පුළුවන්, වැඩේ කරන අතරමගදී වැඩේ අල වෙලා , පොලිසිය අල්ලගන්නවා. ඊට පස්සේ උසාවි දාලා බන්ධනාගාරේ ට දානවා. කොහොමහරි ලොක්කට බඩු ටික වෙලාවට දෙන්න බැරි උනානේ පොලිසිය අල්ලගත්ත නිසා. පොරගේ ගෑනිව පැහැරගැන්නවා ලොක්කා. ගෑනිව නිදහස් කරන්නේ අර ණය ගෙව්වට පස්සේ. ඩොලර් මිලියන 3.2 ක පාඩුව. ණය ගෙවන්න බැරි නිසා හිරගෙදරක ඉන්න කෙනෙක්ව මරන්න ඕඩර් එක දෙනවා. පොරව දැන්ම හිර ගෙදර කෙනෙක් නෙමෙයි වෙන හිරගෙදරක කෙනෙක්. කොහොමද බලමු මිනිහා ණය ගෙවන්නේ.. කතාව සුපිරි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 1.1GB | 

7ec1c9c20457f7cdbf4349622c70e50f2ab994bf

| WEB-DL | x264 | FGT | 1.7GB | 

6509627707a4806c5cd8d234e1d65e20cd511783

| WEB-DL | x265 | 720p | 863MB | 

d1d4865366658dab930c0f8dacbec3d4771af595

 Direct Download

| WEB-DL | x264 | 480p | 450MB | 

| WEB-DL | x264 | 720p | 1.1GB | 

| WEB-DL | x264 | FGT | 1.7GB | 

| WEB-DL | x265 | 720p | 850MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *