The Stanford Prison Experiment (2015) | හිරගෙදරක පරීක්ෂණය (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ.

Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා තියන්නේ. එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් 75 දෙනෙක් අතුරින් 25 දෙනෙක් ව මේ පර්යේෂණයට තොරගන්නේ සම්මුකපරික්ෂණයකින්. මේ 25 දෙනා අතරින් ඒ ඒ අය බන්ධනාගාරයේ සිරකරුවෙක්ද, මුරකරුවෙක්ද කියල තීරණය වෙන්නේ කාසියක් උඩ දැමීමෙන් තමන්ට හිමි වන පැත්ත අනුව තමයි.

මේ මහාචාර්ය වරයා පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආයතනයක බලාධිකාරිය, බලය හ අපයෝජන වගේ දේවල් මිනිස් චර්යාවට මොන වගේ බලපෑමක් එල්ල කරනවද කියල පරික්ෂා කරන එක. ඉතින් මේ පරීක්ෂණයේදී සිදු වෙන දේවල්, පරීක්ෂණය අතර මොවුන් හැසිරෙන්නේ ආකාරය, ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන අභියෝග හා වදහිංසා ආදිය මේ චිත්‍රපටියේ අපුරුවට ප්‍රතිනිර්මාණය කරලා තියනවා.

ඉතින් ඒ පරීක්ෂණයේ මොකද ඇත්තටම උනේ කියල බලන්න මේ චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරනවා. මෙහි තියන දර්ශන ඇත්තම සිදුවීමේ ප්‍රතිනිර්මාණයක් නිසා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයිකියල තමයි මට නම් හිතෙන්නේ. මේ චිත්‍රපටියට 6.9 ක imdb අගයක් ගන්නත් පුළුවන් වෙලා තියනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 438MB | 

d41669e1119c8d07d0d340508f8a74e60ff6d671

| BluRay | x264 | 1080p | YTS | 706MB | 

5c780393f2e9ae635bc52a3bd2cd2ae9e674e0ba

 Direct Download

| BluRay | x264 | 720p | 438MB | 

| BluRay | x264 | 1080p | 706MB | 

| BluRay | x264 | 720p | 915MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *