Cars 3 (2017) | නව පරපුරෙන් අභියෝගයක් WEB-DL Update

.මැක්වීන්ගේ තුන්වන වික්‍රමයයි මේ.ෆිල්ම් එකේ විස්තරනම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. IMDb රේට් එක 7.1/10 ලබා ඇති මේ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සලා බලලා කුතුහලය ඇති කරනවානම් සුපුරුදු පරිදි මැක්වීන් තරඟයෙ පෙරමුණ ගෙන ඉතා සතුටින් ගමන් කලත් පවනක් බදු වේගයෙන් ඔහුගේ ජයග්‍රහණය සොරකම් කරන්නේ ජැක්සන් ස්ටෝම්, නව පරපුරේ ධාවකයායි.කිසි ලෙසෙකින්වත් ඔහුගේ වේගයට ලඟාවිය නොහැකි මැක්වීන් අවසානයේ ඉතා දරුණු අනතුරකින් සැඟව යන්නේ කෙසේ හෝ නැවත පැමිණ ස්ටෝම්ව පරාජය කරන අදිටනින්.එසේනම් හැකිවේවි ද ඔහුට ජැක්සන් පරාජය කරන්නට?කවුරුන්ගේ සහය මෙවර මැක්වීන් ලබා ගනීවි ද?කෙසේනම් ජැක්සන් ස්ටෝම් හා තරඟ කරාවිද?එසේනම් පිළිතුරු සොයන්නට ඔබටම භාරයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 800MB |  

c5b69576f1637e5846c885995da227309d284967

| WEB-DL | x264 | FGT | 1.3GB |  

6d45aeb96ce848a0ba5e5e32094cf2985167ec33

| WEB-DL | x264 | 720p | 698MB |  

667b83f992492a7bcd45eabc9f265a7333cd0627

Direct Download

 | WEB-DL | x264 | 480p | 400MB |          

  

| WEB-DL | x264 | 720p | 800MB |  

  

| WEB-DL | x264 | FGT | 1.3GB |  

  

| WEB-DL | x264 | 720p | 698MB |  

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

13 thoughts on “Cars 3 (2017) | නව පරපුරෙන් අභියෝගයක් WEB-DL Update

  • July 31, 2017 at 7:48 pm
    Permalink

    සුපිරිම ෆිලුමක්…බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….!!
    ජයෙන් ජය!!!

    Reply
  • August 2, 2017 at 11:11 am
    Permalink

    සුපිරිම ෆිලුමක්…බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….!!
    ජයෙන් ජය!!!

    Reply
  • August 2, 2017 at 8:36 pm
    Permalink

    plzzz 480p link akak danna

    Reply
  • August 4, 2017 at 7:31 pm
    Permalink

    smal mb link plz

    Reply
  • August 8, 2017 at 5:27 pm
    Permalink

    ela bro thnks me site eka ru karawana hamotama jayen jaya

    Reply
  • September 10, 2017 at 3:50 pm
    Permalink

    පට්ට…..ආ……
    තව මේ වගේ අවා ඔනි…..

    Reply
  • September 16, 2017 at 12:57 am
    Permalink

    ammo eka enakm unne thx

    Reply
  • October 23, 2017 at 8:40 pm
    Permalink

    blue ray rip eka kawadda enne…

    Reply
  • October 23, 2017 at 9:28 pm
    Permalink

    meke sinhala sub eka baiscope eke update wela nane saho web-dl ekata

    Reply
  • October 24, 2017 at 11:02 am
    Permalink

    සුපිරි ෆිල්ම් එක.tnx bro

    Reply
  • October 24, 2017 at 4:51 pm
    Permalink

    | WEB-DL | x264 | 480p | 400MB | ekata sub eka hariyanne na

    Reply
  • October 24, 2017 at 4:56 pm
    Permalink

    plz 400MB sub eka hadala danawada bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *