Kavalai Vendam (2016) | කරදර නොවන්න

මේ ෆිල්ම් එකට 5.1 IMDb අගයක් ලැබිල තියනවා. හැබැයි ෆිල්ම් එක බලලා ඉවර උනාම හිතෙයි මේ අගය වැරදි කියලත්,ඒ තරමටම සුපිරි, ෆට්ට ෆිලුමක්. කොමඩි දමිල චිත්රපට අධ්යක්ශ Deekay තමයි මේ චිත්‍රපටය කරල තියෙන්නේ. ඒ වගේම සුපිරි නලු Jiiva (Arawind), Kajal Aggarwal (Divya) , Bobby Simha (Arjun), මෙහි සුපිරිම රංගනයෙන් දායක වෙනවා. සංගීතය Leon James විසිනි.

අපි දැන් චිත්‍රපටය පැත්තට ගියොත්, ප්‍රධාන චරිතය තමයි අරවින්ද්, අරවින්ද් කියන්නේ පොඩි කාලේ ඉදනම කපටි, මෝඩ වැඩම කරන පිස්සු බුවෙක්. එයාගේ පෙම්වතිය වෙන්නේ දිව්‍යා, එයත් පොඩි කාලේ ඉදන්ම අරවින්ද් එක්ක එකම පන්තියේ හිටපු යාලුවෙක්. මේ පිස්සු වැඩ සේරම දිව්‍යා හොදටම දන්නවා. අහම්බෙන් වගේ තමයි මේ අරවින්ද් එයාගේ කෙල්ලට (දිව්‍යා) යෝජනා කරන්නේ. කොහොම උනත් දිව්‍යා මේකට කැමති වෙනවා. මේ දෙන්නා පස්සේ විවාහ වෙන්න තිරනය කරනවා. අරවින්ද් විවාහයට එන්නෙත් පරක්කු වෙලා. ඒ තරමටම මූ ජීවිතේ වෙන කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ. යන විදිහට යන්න දීලා පාඩුවේ,ආතල් එකේ ඉන්න පොරක්. මුටම සෙට් වෙන යාලුවො දෙන්නෙකුත් ඉන්නවා. උන් ඔක්කොටොම එහා, විනාඩි 138 යනවා තේරේන්නේ නෑ. ඒ තරමට සුපිරි ෆිල්ම් එකක්, ආදරය එක්කම කොමඩි මුලු ෆිල්ම් එක පුරාම තියනවා. කතා ඇති. තව කියවන්න ගියොත් ෆිල්ම් එකේ රස නැති වෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 420MB |

b04468bf2b7cff273eb0d99de8295b46903a7c65

| HDRip | x264 | 1CD | 700MB |

4bc4ab6ebf4ac0aa35adbe619b3abfc350be2b02

 Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | 1CD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *