Eedo Rakam Aado Rakam (2016) | අාදරයක් වෙනුවෙන් කළ හරියක්…

Manchu Vishnu, Raj Tharun, Sonarika Bhadoria, Hebah Patel වැනි සුප්‍රසිද්ධ තෙළිගු නළුවන් රැසක් රංගනයෙන් දායක වන අතර..මේ චිතුපටය 7.2 වැනි ඉහල IMBD අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..මේ කතාව ගෙතෙන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් වෙන අර්ජුන් (මන්චු විෂ්ණු) සහ අශ්වින් (රාජ් තාරුන්) අතරයි.අර්ජුන් කියන්නෙ ඉතා ධනවත් ප්‍රධාන නීතිඥ නාරායනා (රාජේන්ද්‍ර ප්‍රසාද්) ගේ පුත්‍රයාය. අශ්වින් සාමාන්‍ය පොලිස් පරීක්ෂක එම්. කෝනේසශ්වර රාවෝ (පොසනි ක්‍රිෂ්නා මුරලි) ගේ පුත්‍රයාය. දෙන්නම දවසක් ඔවුන්ගේ මිතුරෙක් වෙන කිෂෝර්ගේ (වෙන්නෙලා කිෂෝර්) විවාහයට යෑමත් සමග ඔවුන් දෙදෙනා ලස්සන ගැහැණු ළමයින් දෙදෙනෙකු සමඟ නීලවේනි (සොනාරිකා භදෝරියා) සහ සුප්රියා (හෙබහ පටෙල්) ආදරෙන් බැදෙනවා.

මේ ගැහැණු ළමයි දෙන්නටම සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.ඒ් දෙන්නම නගරයේ ජනප්‍රිය මැරයො දෙන්නෙක් සහ එකිනෙකා විරුද්ධවාදීන් වේ. නිලවේනිගෙ විවාහය අනාතයෙක් සමග සිදු කිරිමට කොන්දේසියක් ඇති අතර අර්ජුන් අනාතයෙක් නොවුනද ආදරය දිනා ගැනීම සඳහා අනාථයෙක් කියා පවසයි..ඒයින් පසු නිිලවේනිගේ සහෝදරයා.ඒකවරම රෙජිස්ට්රාර් කාර්යාලයේදිි මේ දෙන්නගෙ විවාහය සිදු කරයි.

අර්ජුන් සහ නීලවේනි ඔවුන්ගේ නව ජීවිත ආරම්භ කිරීම සඳහා කුලී නිවසක් සොයමින් සිටින අතර අවාසනාවකට, නීලවේනීට අර්ජුන්ගේ නිවසේ උඩ තට්ටුව කුලියට හම්බවෙනවා..ඉන්පසු අර්ජුන්ගෙ යාළුවා අශ්වින්ව නිලවේනිගෙ සැමියා විදිහට අර්ජුන් ඒයාගෙ පවුලේ සාමාජිකයින්ට හදුන්වල දෙනවා. නිිලවේනිට අශ්වින්ව නාරායනාගේ දෙවැනි පුත්‍රයා විදිහට හදුන්වල දෙනවා.. අනෙක් අතට, සුප්රියාගෙ සහෝදරයා ගජා අෂ්වින්ව හමු වීමට අදහස් කරන අතර ඔහුගේ සොහොයුරිය සඳහා විවාහ විමට අශ්වින් ධනවතෙක් වෙන්න ඔනෙ කියලා කියනවා.. ඒ හින්ද අශ්වින්ව නාරායනගේ පුත්‍රයා විදිහට සුප්රියාගෙ පවුලට හදුන්වලා දෙනවා… අශ්වින්ට මේවා කරල සුප්රියාව විවාහ කරගන්න අර්ජුන් උදව් කරනවා.මෙතැන් සිට. කතාවේ ඉතිරි කොටස මේ දෙන්න ඉස්සරහට මොකද කරන්නෙ?මේ දෙන්නගෙ බොරුව දිගටම කරන් යන්න පුළුවන් වෙයිද?බැරි වෙයිද? කියල ඔයාලම බලන්නකෝ..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |

0331248789c16ef4258b842470b98b452bd1d0e6

 Direct Download

| HDRip | x264 | 1CD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Eedo Rakam Aado Rakam (2016) | අාදරයක් වෙනුවෙන් කළ හරියක්…

  • October 23, 2017 at 12:32 am
    Permalink

    Link ekata thank’s saho. Jayawewaa!

    Reply
  • November 4, 2017 at 7:22 am
    Permalink

    Direct link ekata sub eka hariyata yanne nene..mokada karanne.?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *