Nene Raju Nene Mantri (2017) | දේශපාලන බලය!

ඔන්න මම කරපු පලවෙනි සබ් එක, මේ වසරේ (2017) අගෝස්තු මස 11 වනිදා සිට තිරගත වූ තෙලිගු චිත්‍රපටයක්, නමින් Nene Raju Nene Mantri (2017), සුප්‍රකට ඉන්දියානු නලු නිලියන් රග දක්වන මෙහි,Rana Daggubati (Jogendra), Kajal Aggarwal (Radha) , Catherine Tresa (Devika Rani),Navdeep (Shiva) ප්‍රධාන චරිත වේ, අධ්‍යක්ශනය Daggubati Suresh Babu විසිනි, මෙම චිත්‍රපටය පුරාම සැබෑ දේශපාලනයේ දැන් වෙන සියල්ලම පෙන්නුම් කරයි, ඒ වගේම දේශපාලන ආදර කතාවක් කිව්වොත් මම වැරදි නෑ, ප්‍රධාන චරිතය වන ජොගෙන්දරා කියන්නේ සල්ලි පොලියට දෙන සුපිරි ඩයල් එකක්, හැබැයි ඒ වගේම ජොගෙන්දරාගේ බිරිද (රාධා), ඇය හැමෝටොම උදව් කරගෙන, ඉන්න ගමේම හිත දීනාගත් ගැහැනියක්,දවසක් ගමේ ප්‍රධානියා එක්ක ඇතිවූ බහින්බස් වීමකින් ජොගෙන්දරාට හිතෙනවා දේශපාලනයට සම්බන්ධ වෙන්න,ඔහුට එම සල්ලි, බලයට ආසා හිතෙනවා, පස්සේ ඔහු දේශපාලනයට එකතු වෙනවා , හැබැයි ඔහු හැමදේම කරන්නේ තමන්ගේ බිරිද රාධා වෙනුවෙන්, දේශපාලනයේ තියන හොරකම, මැරකම හැමදේම ඔහු කරනවා, අවසානයේ නම් ගොඩක් දුක හිතෙනවා, පැය දෙක හමාරක් කම්මැලි නැතුව බලන්න පුලුවන් නියම ක්‍රියාදාම චිත්‍රපටියක්,

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 437MB |

487dcf02403b12c2caf89646b6734ba20212dbd5

| DVDRip | x264 | 1CD | 700MB |

79a4d49cb5d0a13750911d5246d8fb866abf5530

| DVDRip | x264 | 720p | 1.4GB |

17977a90ff1f13708e48eb90b612500b2d00d2f1

 Direct Download

| DVDRip | x264 | SD | 437MB |

| DVDRip | x264 | 1CD | 700MB |

| DVDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Nene Raju Nene Mantri (2017) | දේශපාලන බලය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *