Ithu Thaanda Police (2016) | කාන්තා පොලීසිය!

මේක තිරගත වෙලා තියෙන්නේ 2016 මාර්තු මාසේ.මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ Asin ali, ප්‍රදාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.janani iyer එක්ක abhirami.නිලියෝ දෙන්නා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති.ඒත් Asin Ali නම් මලයාලම් ෆිල්ම් වල සුපිරි නලුවෙක්..

මේ කතාව ගොඩනැගෙන්නේ කාන්තා පොලිස් ස්ථානයක් වටා..අවුරුදු 42 කට පස්සේ කේරලයේ කාන්තා පොලිසියක් පටන් ගන්නවා…ඒකේ එස්.පී අරුන්දතී වර්මා හරිම තද කෙනෙක් අකුරටම වැඩ. ඉතින් මේ පොලිසියට ජීප් එකක් තියෙනවා හැබැයි ඒක එලවන්න රියදුරෙක් නැ..ඔය අස්සේ රාමක්‍රිශ්නා(Asin Ali)පොලිස් පුහුණු කදවුරක ඉන්නේ..මිනිහා හරිම කම්මැලි කියලා..කදවුරේ ලොක්කා මූට පාඩමක් උගන්වන්න කියලා මූට අර පොලිසියේ ඩ්‍රයිවර් ජොබ් එක දෙනවා..මොකද එයා දන්නවා අරුන්දතී වර්මා ගැන..ඉතින් රාමක්‍රිශ්නා හරි සතුටින් එනවා මොකද කෙල්ලෝ ගොඩක් ඉන්නවනේ..හැබැයි මිනිහා එන දවසෙම බස් එකේදී ශීට් එකකට ගෑනියෙක් එක්ක වලියක් දාගන්නවා…ඉතින් මේ ගෑනි බස් එක පොලිසියට ගෙනියනවා..මෙයත් සතුටින් යනවා මොකද මෙයාටත් යන්න ඕන ඒ පොලිසියටනේ.පොර ටිකට් ගන්නෙත් නෑ.ඉතින් මෙයාව රස්සාවට ගන්නේ හොදටම බැනලා නීති දාලා… මේ අස්සේ මේ පොලිසිය ස්ත්‍රී දූශනයකට කොල්ලෙක් හිරේ දාන්න යනවා..බලනකොට මිනිහා ලොකු බලවතෙක්ගේ පුතෙක්..මිනිහට ඒ පැත්තේ තව පොලිස් ලොක්කෙක් උදව් කරනවා.උන් දෙන්නා එකතුවෙලා අරුන්දතී වර්මගේ වැඩ තහනම් කරන්න උත්සාහ කරනවා..ඒ එක්කම මේ පොලීසියට තව ලොකු ව්‍ය්‍යාපාරිකයෙක්ගේ ගෙදරට ආරක්ෂාව දෙන්න වෙනවා..රාමක්‍රිශ්නා නැවතිලා ඉන්නේ ඒ ගෙදර..ඒ ගෙදර ඉන්නේ එයාගේ දූ විතරයි..ඉතින් පොඩි ආදර හුටපටයකුත් ලාවට යනවා..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 700MB |

e925bff0e46df1ec9c4cb03c424f51557a38d371

| DVDRip | x264 | 720p | 1GB |

822f0e1085388f294ee9394cd579a45da3473b1c

 Direct Download

| DVDRip | x264 | 1CD | 700MB |

| DVDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ithu Thaanda Police (2016) | කාන්තා පොලීසිය!

  • October 16, 2017 at 11:28 am
    Permalink

    චිත්‍රපටයට අදාළ baiscop.lk වෙබ් අඩවියේ link එකත් යටින් දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒක ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. ස්තූතියි

    Reply
    • October 16, 2017 at 1:43 pm
      Permalink

      අපි වෙනම ඩවුන්ලෝඩ් සයිට් එකක් ගෙනියන්නේ මෙය නීතිවිරෝධී වැඩක් නිසයි…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *