The To Do List (2013) | කරන්න වැඩ ගොඩයි (18+)

මේ ෆිල්ම් එක රිලීස් උනේ 2013 ජූලි 26. මේ ෆිලුමට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒවගේම මේක ඩිරෙක්ට් කලේMaggie Carey.අහම්බෙන් මේ ෆිලුම මට හම්බුනේ.මේකට උපසිරැසි නැති බව තේරිලා මම මේක කරන්න බාරගත්තෙ. මේ තමයි මේ ෆිලුමෙ රඟපාන ප්‍රධාන නලු නිලියන්ගෙන් අතලොස්සක්.

Aubrey Plaza – Brandy Klark
Johnny Simmons – Cameron
Bill Hader – Willy
Alia Shawkat – Fiona
Sarah Steele – Wendy
Scott Porter – Rusty Waters
Rachel Bilson – Amber

මම මේකෙ කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්.බ්‍රැන්ඩි කියන්නෙ කාගෙත් විහිලු තහලුවට ලක්වෙච්ච චරිතයක්. වෙන්ඩියි ෆියෝනයි තමයි එයාගෙ යාලුවො දෙන්නා.එක දවසක් පාටියකට යන බ්‍රැන්ඩිට රස්ටිව සෙට් වෙනවා.රස්ටි බ්‍රැන්ඩිත් එක්ක ජිංගි ජිකා කරන්න යද්දි තමයි බ්‍රැන්ඩිට තේරෙන්නෙ එයාට ඒක කරන විදිහ හරියට තේරෙන්නෑ කියලා. මේකට විසඳුම විදිහට අක්කා ඇම්බර්ගෙන් දැනගත්ත කරුනු එකතු කරලා සෙක්ස් ලිස්ට් එකක් හදනවා.මේ ලිස්ට් එකේ තියෙන්නෙ ජිංගි ජිකා කිරීමේ පියවරවල්.ඊලඟට මෙයා කොල්ලො රාශියක් එක්ක මේවා අත්හදා බලනවා.මේ අතරෙදි එයාගෙ යාලුවො එයා එක්ක තරහ වෙනවා ඒවගේම ගොඩක් දේවල් වෙනවා.වැඩිය කතාව ගැන කියන්නෑ බලලම හොඳද නැද්ද කියලා තේරුම් ගන්නකො

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 811MB |

a85eeb04238907014749f0f4618ac913648a019b

| BluRay | x264 | 1080p | 1.6GB |

acb461d6b3181459067784a536375e690d6d01af

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 811MB |

| BluRay | x264 | 1080p | YTS | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *