Noor (2017) | අසාධාරනයට එරෙහිව නූර්!

බුදුරජානන් වහන්සේ දේශනා කරපු කියමනක් තියෙනවා.
‘කරදර වැඩි වෙන්නෙ ඔයාට් තව කාලය තියෙනව කියල හිතුනමලු.’
මට හරියට මේ වගේ වැකි එනවා වට්ස් ඇප් එකෙන්.”
ඒත් ඒව මගෙ දැනුමෙන් පිටයි.
බුද්දාගමට මගෙ කිසිම් සම්බන්දයක් නෑ.
ඒත් හෙනම පරණ නාකියෙක් එක්ක හොඳ යාලුකමක් නම් ඇති උනා.
ඒ යාලු කම ඊයෙ රෑ ගොඩක්ම වැඩි උනා.
අපි සීමාවන් පන්නල ගියා.
දන්නවද මට ඒ වෙනුවෙන් ලැබුනෙ මොනාද කියල?
වැඩිපුර කැලරි 4000 කුයි…
සුපිරිම මත් වීමකුයි.
ඒකෙන් තමයි මට මතක් උනේ මගෙ බර
මගෙ Twitter followerලා ගානටත් වැඩියි කියල.
පුදුමාකාර විදිහට පටන් ගන්න හැම දෙයක්ම
මෙච්චරම නරක විදිහට ඉවර වෙන්නෙ ඇයි?
මගෙ මගෙ ජීවිතේට වෛර කරනවා.
මාල්තී!
මගෙ ඒ ආදරනීය ජීවිතේ එයා නැතුව
කොහොමටවත් ආදරනීය වෙන එකක් නෑ.
ඒ වගේම මගෙ ඇල්මැරුනු ජීවිතේ වෙනස් කලේ එයා.
මං නූර්..
නූර් රෝයි චෞද්රි.
මාද්‍යවේදියෙක්… (ජෝකරයෙක්….)
මේ මගේ කතාව.

නූර් කියන්නෙ 2017 අප්‍රේල් මාසෙ තිරගත වූ චිත්‍රපටියක්. imdb අගය 3.8ක් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Sunhil Sippy. රංගනයෙන් Sonakshi SinhaPurab KohliManish Chaudhary, Suchitra PillaiKanan GillShibani DandekarM. K. Raina දායක වෙනවා.සංගීතය Amaal Mallik ගෙන්. මේ චිත්‍රපටිය Saba Imtiaz ගේ Karachi, You’re Killing Me! කියන පොත අනුසාරයෙන් තමයි නිපදවල තියෙන්නෙ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 700MB |

90ed2c3d8ebc83f3470c821d9710294cbfdfd920

| DVDRip | x264 | 720p | 1GB |

ff0bdbcee4079893f47c6312e995b52eff88a5fe

 Direct Download

| DVDRip | x264 | 1CD | 700MB |

| DVDRip | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *