Annabelle: Creation (2017) | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය – BluRay Updated . . . !

හොදයි එහෙනම් කතාව පැත්තට යමු.. ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.

දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා. බී ගේ ආත්මය නිවස පුරා සැරි සරන්න ගන්නවා. ඒක පටන් ගන්නේ පොඩි පොඩි ශබ්ද වලින්. එත් ටිකෙන් ටික ඒක වර්ධනය වෙනවා. දවස් එකින් එක ගතවෙනවා. එක පාරටම බී තම දෙමව්පියන්ගෙන් බෝනික්කෙකුට ආවේස වෙන්න අවසර ඉල්ලනවා. එහෙම වුනොත් ඇයට දෙමව්පියන් ඉදිරියට එන්න පුළුවන් කියලා ඇය කියනවා. බීව දැකීමට තියන අසීමිත ආසාව නිසා මූලින්ස් යුවල ඒකට කැමති වෙනවා. අවසානයේ ඔවුන්ට ඔනිවුන දේ ලැබෙනවා එත් ටිකෙන් ටික තත්වය දරැණු වෙන්න ගන්නවා.ඇනබෙල් නපුරැ දේවල් කරන්න ගන්නවා. මුලින්ස් යුවලට තේරැම් යනවා ඒ ඉන්නේ පරණ හුරතල් ඇනබෙල්ම නෙමෙයි කියලා. තත්වය හුගාක් භයානක වෙනවත් එක්කම. මූලින්ස් යුවල.පල්ලියේ පූජකයන්ගේ උපකාරයෙන් ඒ වියරැ වැටුනු බෝනික්කව ඇනබෙල්ගේ ආත්මයත් එක්කම දැඩි රැකවරණය යටතේ රහස් කුටියක සදහටම හංගලා දානවා.වසර 12ක් නිහඩව ගතවෙනවා. මූලින්ස් පව්ල තීරනය කරනවා. ගෙදර තියන තනිකම පාළුව මැකිලා යන්නත් එක්ක කන්න්‍යා රාමයක හැදී වැඩුනු අනාථවුන ළමයි පිරිසකට නවාතැන් දෙන්න. ඔවුන් සමග කන්‍යා සොයුරියක්ද මූලින්ස් නිවසට පැමිනෙනවා. පළවෙනි දවස ඔවුන් සතුටින් ගත කරනවා. මේ පිරිස අතර ඉන්නවා එක විශේෂිත ළමයෙක්. ඒ තමයි ජේනිස්. ජේනිස්ට පුංචිකාලෙදිම වැලදුන රෝගයක් නිසා එක කකුලක් පණ නැති වෙලා තියෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න මේ ළමයව පාවිච්චි කරලා ඇනබෙල් අර රහස් කුටියෙන් එළියට එනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ මෙතනින් එහාට මම මොකුත් කියන්න යන්නේ නැහැ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 800MB |

AB886F0B36F514B2921F35D69F6AEFC1A28C7DE0

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

2375DD151E5E851A48A7766157B67AA4B4DA99EE

| BluRay | x265 | 720p | 784MB |

1DCAC7C812EE380E03FDD9EC9E017FBBEDF51EB5

Direct Download

| BluRay | x264 | 480p | 340MB |

| BluRay | x264 | 720p | YTS | 800MB |

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

| BluRay | x265 | 720p | 784MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Annabelle: Creation (2017) | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය – BluRay Updated . . . !

  • September 15, 2017 at 12:36 pm
    Permalink

    sub ekata match wenne nane bro pls sub eka hadanna puluwanda

    Reply
  • September 16, 2017 at 1:39 am
    Permalink

    ow sub eka mach wenne na eeka hadanna man meke patta pissek baiskop eke meknmai film banne

    Reply
    • September 16, 2017 at 1:04 pm
      Permalink

      දැන් උපසිරසි යාවත්කාලීන කරලා තියෙන්නේ. ආපහු සබ් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න.

      Reply
  • October 14, 2017 at 8:05 pm
    Permalink

    mta me film 1 download kranna baanee

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *