Snatched (2017) | අම්මගෙයි දුවගෙයි වික්‍රමය…

හරි ෆිලුම ගැන කියනවනම් මේක Action,Comedy වර්ගයට තමා අයිති වෙන්නේ . ඒවගේම IMDbදර්ශකයේ 4.2 වගේ සාමාන්‍ය අගයක් අරගෙන තියෙනවා. හැබැයි අඩු අගයක් ගත්තට මේක සුපිරීම ෆිලුමක්. ඉතින් මේක සිද්දවෙන්නේ අම්ම කෙනෙකුයි දුවෙකුටුයි වෙන අකරතැබ්බයක් ගැන. මේ දුවට ලොකු පිස්සුවක් තියෙනවා රටක සවාරියක් යන්න. ඉතින් හැමදේම කරලා කරලා කරලා අවසානේ අම්මගේ කැමැත්තත් එක්ක එයාල යනවා රටකට සවාරියක්. ඉතින් යන්නේ ගොඩක් ලස්සන පරිසරයක් තියෙන හැබැයි අපරාධකාරයෝ ටිකක් වැඩි රටකට. කතාවේ කියවෙන විදියට ඈ. ඉතින් මේ රටේ දවසක් දෙකක් ඉද්දි කෙල්ලට සෙට් වෙනවා ඒ රටේ කොල්ලෙක්. පොරට ගොඩක් ලංවෙනවා මේ කෙල්ල. රෑට හැමදාම වගේ එක එක තැන් වේලට යනවා පාටි වලට යනවා. මේ කෙල්ලගේ මෝඩකම නිසා මේ කොල්ලට රැවටෙනවා. ඉතින් කොහරි එක දවසක මෙයයි මෙයාගේ අම්මවයි තව ලස්සන් තැන් බලන්න එක්කන් යන්න කියලා අර කොල්ල අරගෙන යනවා. යද්දී තමා වැඩේ වෙන්නේ. මෙයාලව මංකොල්ල කරුවෝ ටිකක් පැහැරගන්නව. මෙයාල ගොඩක් බයවෙනවා. ඊටපස්සේ මෙයාල යම් තැනක ඉදන් ආපහු ප්‍රවාහනය කරද්දි පැනගන්නවා. දෙන්නගේ වාසනාවට පැනගන්න පුළුවන් වුනා කියලා තමා හිතේ. ඒත් දැන් දෙන්නට ඕනේ මේ රටෙන් පැනගෙන තමන්ගේ රටට එන්න. ඉතින් මේ ජෝඩුවට ඇත්තටම තමන්ගේ රටට එන්න පුළුවන් වෙයිද? තමන්ගේ රටෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වෙයිද? ආපහු අර අපරාධකාරයින්ට අහුවෙයිද??


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 662MB |  

42792806c8108b3ed60cb29478395e050c38bd1c

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |  

1c36064c6bf6fb0b213c1e11557dc0d0bffe76ae

| BluRay  | x265 | 720p | 550MB |  

5a3e7a160b33fc2bbefdb9e6b059bde5e432b24e

Direct Download

| BluRay | x264 | 720p | YTS | 662MB |  

  

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |  

  

| BluRay | x265 | 720p | 670MB |  

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *