The Wild (2006) | කැලය

මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure හා Comedy ගණයට.IMDB දර්ශකයේ ලකුණු 5.3 හිමිකරගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නෙ Steve ‘Spaz’ Williams කියන අධ්‍යක්‍ෂකවරයා. මේ චිත්‍රපටයේ සැම්සන් සිංහයාට හඬකවන්නෙ ඔයාලා කවුරුත් දන්න 24 පැය කථාමාලාවේ Kiefer Sutherland(ජැක් බවර්). චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නෙ 2006 අප්‍රේල් 14 වෙනිදා. මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 102.3 මුදලක් උපයලා තියෙනවා. එහෙනම් අපි චිත්‍රපටයේ කථාව දිහාවට හැරෙමු.

එක සත්තු වත්තක් තියෙනවා. මේ සත්තු වත්තෙ ඉන්නවා සිංහ පැටියෙක්. මෙයාගෙ නම රයන්. සාමාන්‍යයෙන් සිංහයෙක්ගෙ ගර්ජනය කොහොමද කියලා දන්නවානෙ. ඒත් මෙයා සිංහයෙක් උනාට මෙයාගෙ ගර්ජනයෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සිංහ පැටියා , එයාගෙ තාත්තා (සැම්සන්) හා එයාලගේ යාළුවෝ වටා සිදුවන සිද්ධි දාමයක් එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ. ඉතින් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 603MB |  

397885288d5651c0d01fb610a47415c331287e41

| BluRay  | x264 | 1080p | 1.2GB |  

bc8240a58bb4346f89987929b00e12b18abf3398

Direct Download

 | BluRay | x264 | 720p | 603MB |            

  

 | BluRay | x264 | 720p | 1.2GB |            

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *