Message from the King (2016) | පළිගැනීම! (18+)

Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බෙල්ජියම් ජාතික අධ්‍යක්ෂ වරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ..චිත්‍රපටයට imdb දර්ශකයේ 6.4 වගේ හොද අගයක් ලැබිලා තියනවා.. නලු නිළියන් ගැන බලද්දි chadwick boseman තමයි මේකේ ප්‍රධන චරිතේ වෙන්නේcaptain america:civil war සහ Avengers ‍ෆිල්ම් එකේ බැලැක් පැන්තර් මතකයි නේද? එයා තමයි මේ ඉන්නේ ජේකබ් කිංග් විදියට..ඊට අමතරව Luke Evans,Tom felton,Teresa palmer, Natalie Martinez වගේ ජනප්‍රිය නලුනිළියන් පිරිසක් ඉන්නවා..ඒ වගේම මේක netflix හරහා ප්‍රචාරය උන චිත්‍රපටයක්.

ජේකබ් කිංග් දකුනු අප්‍රිකාවේ ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නේ එයාගේ නංගි බියන්කගෙන් හිටිහැටියේ ලැබුන දුරකතන ඇමතුමක් නිසා.ජේකබ් කියන්නේ වැඩි කතාවක් නැති අමුතු පොරක්..ජේකබ් ලොස් ඇන්ජ්ලීස් වල බියන්කාගේ ගෙදරට යද්දි එයා අතුරුදහන් වෙලා..කිසිම කෙනෙක් ගෙන් හරිහමන්විස්තරයක් ගන්න ජේකබ්ට බැරිවෙනවා..අන්තිමේදි බියන්කගේ විකෘති වෙච්ච මල සිරුර ජේකබ්ට හම්බ වෙනවා.මොචරියක තිබිලා..තමන්ගේ නංගිව මරපු ඝාතකයන්ව හොයාගෙන ඔවුන්ගෙන් පලිගන්න ජේකබ් තීරනය කරනවා..බියන්කට වෙච්ච්ච දේ හොයන ඔහුට ගණිකා ජාවාරම් කරන මැර කල්ලියක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ..ඇත්තටම බියන්කාට මොකද උනේ? ගුවන් තො‍ටුපලේදි ජේකබ් තමන් හදුන්වලා දෙන්නේ කැබ් ඩ්‍රයිවර් කෙනෙක් විදියට.ඇත්තටම ජේකබ් කැබ් ඩ්‍රයිවර් කෙනෙක්මද? සහෝදරිය වෙනුවෙන් යුක්තිය ඉ‍ටු කරන්න ජේකබ්ට පුලුවන්වේවිද? මේවට උත්තර හොයන්න ‍ෆිල්ම් එක බලන්නම වෙනවා

මේක කම්මැලි නැතුව එකදිගට බලන්න පුලුවන් ‍ෆිල්ම් එකක්..ඇමරිකාව පුරාම තියන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගණිකා ජාවරම් ගැන මේකෙදි කතා කරනවා.කුතුහලයත් එක්ක බලන්න පුලුවන් ‍ෆිල්ම් එකක් කිව්වොත් හරි..චිත්‍රපටියේ සමහර දර්ශන වගේම දෙබස් නිසා මේක 18ට වැඩි අයට තමයි ගොඩක් හොද…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 383MB |  

9a061ce091d9d57b1688de62e03f5c7769622d43

| WEBRip | x264 | 720p | 802MB |  

4f81c5248b799fb633c7b5368eedc60df02a1a25

| WEBRip | x265 | 720p | 655MB |  

d4a9209bc04b581bf9c4d5ea1053ce28d21ec692

Direct Download

 | WEBRip | x264 | 480p | 428MB |            

  

 | WEBRip | x264 | 720p | 802MB |            

  

 | WEBRip | x265 | 720p | 650MB |            

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *