Open Water 3: Cage Dive (2017) | ඇසට කදුලැලි උනන කතාවක් – Bluray Updated . . . !

ජෝෂ්, මේගන්, ජේෆ්. තුන්දෙනාම හොදම යාළුවෝ. දවසක් මෙයාලා කට්ටිය ඔස්ට්‍රෙලියාවේ ට්‍රිප් එකක් යන්න සැලසුම් කරනවා. . සමාජ ජාල ඔස්සේ සිදුකරනු ලබන තරගෙකට ත්‍රාසජණක කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා තෑගි දිනාගන්න එක තමයි මෙයාලගේ අරමුන. ඔස්ට්‍රේලියාවේ දකුණු මුහ්දේ යකඩ කූඩු වලට බැහැලා මිණී මෝරන් නිරික්ෂනය කරලා ඒවා විඩියෝ කරලා තමයි මෙයාලා ඒ චිත්‍රපටිය හදන්න හිතන් ඉන්නේ. ඉතින් මෙයාලා හැම දෙයක්ම සැලසුම් කරගෙන ඔස්ට්‍රේලියාවට යනවා. දවස් දෙක තුනක් සාමාන්‍ය විදිහට විනෝද වෙනවා. ඔන්න අර මෝරන් නිරික්ෂනය කරන්න යන දවස උදා වෙනවා. කට්ටියම බෝට්ටුවෙන් මුහුද මැදට ගිහින්. මෝරන් ඉන්න ස්ථානයේ බෝට්ටුව නතර කරලා කූඩුවට බහිනවා. තමන්ගේ අවස්ථාව එනවත් එක්කම ජෝෂ්. ජේෆ් මේගන් තුන්දෙනා කූඩුවට බහිනවා.

ඔවුන් මෝරන් නිරික්ෂනය කර කර ඉන්න අතර තුර කිසිම කෙනෙක් කිසිම වෙලාවක නොහිතපු විදිහට එක පාරටම විශාල රැල්ලක් ඇවිත් බෝට්ටුව පෙරලෙනවා. ජෝෂ්, ජේෆ්, මේගන් තුන් දෙනා රැළ්ලත් එක්කම මෝරැන් පිරැණු මුහුද මැදට ගහගෙන යනවා. ඉතින් ඔවුන් හීනෙකින් වත් නොහිතපු දේවල් තමයි එතනින් පස්සේ සිද්ද වෙන්නේ. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ ඔයාලම බලන්න.

2015 වසරෙදිම ඔස්ට්‍රේලියානු කිමිදුම් කන්ඩායමකට මෙයාලගේ මේ කැමරාව හම්බවෙනවා. ඉතින් එකේ තිබුන වීඩියෝ අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.මේකේ තියන හැම දර්ෂණයක්ම 100%ක්ම ඇත්තටම සිද්ද වුන ඒවා. කොටින්ම කියනවා නම් මේක සජීවී අත්දැකීමක්.ජේෆ්ගෙයි ජෝෂ්ගෙයි අන්තිම ආසාව වුනෙත් මේකෙන් චිත්‍රපටියක් හදන එක ඉතින් ඒකත් මේ චිත්‍රපටයේ නිර්මාණයට සාදකයක් වෙන්න ඇති.ඒ වගේම ගොඩාක් බයානක දර්ශණ මේ චිත්‍රපටියේ තියනවා. ඒත් මේකේ අවසානයේදි කොච්චර දැඩි පුද්ගලයෙකුගේ වුනත් ඇස් දෙකට කදුලක් උනනවා කියන එක ස්තීරවම කියන්න පුළුවන්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | ☻rDX☻ | 705 MB |    

A713C37551B1166E743F59F76195CD3F7128508E

| Bluray | x264 | 1080p | FOXM | 1.4 GB |    

25D071FE7A944E4514A45E4B1721E5044ED3F931

Direct Download

| Bluray | x264 | 480p | 300 MB |

| Bluray | x264 | 720p | 700 MB |

| Bluray | x264 | 1080p | 1.4 GB |

| Bluray | x265 | 6Ch | 720p | 918 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Open Water 3: Cage Dive (2017) | ඇසට කදුලැලි උනන කතාවක් – Bluray Updated . . . !

  • August 20, 2017 at 5:52 pm
    Permalink

    thank oyalata mewage movies labadenawata apita.

    the change up movie eke sinhala subtitle wala kotu withrai watenne.hethuwa
    pahadili karala dena men illa sitimi,.

    Reply
  • August 20, 2017 at 11:03 pm
    Permalink

    මොකද්ද ඒ මල කොලම මෙලෝ රහක් මෙකනම්

    Reply
  • August 24, 2017 at 10:25 pm
    Permalink

    Open Water 3: Cage Dive (2017) | අවසන් චාරිකාව්‍…. කෝ මෙිකේ සිංහල sub එක දාලා නෑනේ…………….. ඉක්මට සබ දන්න. Thanks All. Good luck.

    Reply
  • August 24, 2017 at 10:31 pm
    Permalink

    Thanks All. Good luck.

    Reply
  • September 17, 2017 at 6:27 pm
    Permalink

    | HDRip | x264 | 720p | 697MB | – both the links are not working

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *