Mom (2017) | අම්මා!

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි.

දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ.

DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ.

අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් භාගයේ කොහේ හෝ දරු උපත් හතරක් පමණ සිදු වෙද්දී, ඒ ඉපදෙන හැම දරුවෙක්ටම අම්මාගේ ආදරය එලෙසින්ම ලැබෙනවාද යන්න ගැටලුවක්. කුසින් නොවැදුවත්, අම්මා යනු අම්මාමයි. මීට වසර ගණනාවකට පෙරත්, අදත්, හෙටත් ඒ උත්තම මාතෘත්වයේ නාමයෙන් තමන්ගේ ම නොවුනත් තමන්ගේ ම ලෙසින් දරුවන් රකිනා මව්වරුන් කොතෙකුත් ඇති.

එදා හුණු වටයේ කතාවෙන් ගෲෂා පෙන්වාලූ මව් සෙනෙහසේ බලය, නූතනයට පෙන්වන්නට සූදානම් වන ඕ නමින් දේව්කි. හඩන්නට ඇවසි නම් හඩන්න, සිනාසෙන්නට අවැසි නම් සිනාසෙන්න, ඔබේ අම්මා ඔබ අසලම රැඳේවි. මෙතැන් සිට ඇගේ කතාන්තරය සමග ඒකාත්මික වන්න.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 1CD | 697MB |  

575d3f95d98f106fb876335e902860e352cdb205

| DVDRip | x264 | 720p | 1GB |  

887E1322A503FA5B0EB60AAAEFE896F517629963

| DVDRip | x264 | Hony3 | 1.5GB |  

59795ace202a6457a868ba989a32d27f15559781

Direct Download

| DVDRip | x264 | 480p | 427MB |  

  

| DVDRip | x264 | 1CD | 697MB |  

  

| DVDRip | x264 | 720p | 1GB |  

  

| DVDRip | x264 | Hony3 | 1.5GB |  

  

| DVDRip | x265 | 720p | 704MB |  

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *