Killing Gunther (2017) | ගන්තර් ඝාතනය!

මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.නිකම්ම නිකන් හිට් මෑන් කෙනෙක් නෙමෙයි ලෝකෙ හොඳම හිට්මෑන්.මේ අතරෙ තවත් හිට්මෑන් කෙනෙක් වෙච්ච බ්ලේක්ට ගන්තර්ව මරන්න ඕන වෙනව,මොකද ගන්තර් මරනව කියන්නෙ ලොකු ප්‍රසිද්දියකුයි ලෝකෙ හොඳම හිට්මෑන් මැරුවට ලොකු ගෞරවයකුයි ලැබෙනවනෙ.ඉතින් මිනිහා මේ වැඩේ කර ගන්න එක එක විදියෙ දක්ෂතා තියෙන තවත් කීප දෙනෙක් සම්බන්ධ කරගන්නවා.ඒ කියන්නෙ බ්ලේක් ටීම් එකක් හදාගෙන තමයි වැඩේට එන්ටර් වෙන්නෙ.මේ අතරෙ ඉන්නවා හැකර් කෙනෙක්,තව පුපුරණ ද්‍රව්‍ය සම්බන්ද විශේෂඥයෙක් වගේම තව තව දක්ෂතා තියෙන කිහිප දෙනෙක්.කොහොමහරි බ්ලේක්ට ඕන වෙනවා ඝාතන සැලැස්මෙ මුල ඉඳලා අවසානය දක්වාම වීඩියෝ කරන්න.ඉතින් මේ සෙට් එක ගන්තර් ඝාතන සැලැස්මේ මුල ඉදල අග දක්වා කරන පිස්සු වැඩ ටිකක් තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නෙ.Project X ෆිල්ම් එක බලලා තියේනම් අන්න ඒ විදියට තමයි මේකෙත් වෙන්නෙ. බ්ලේක් ටීම් එකක් දාලා වීඩියෝ කරවන ටික තමයි ෆිල්ම් එක විදියට යන්නෙ.ඉතින් වැඩිය විස්තර ඕන නෑ ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 815MB |  

840316d7945a1874b06279c315cccf76a45e56ce

| WEB-DL | x264 | FGT | 1.4GB |  

eacf752067366b2937f41e86789860cb6e89d50e

| WEB-DL | x264 | 720p | 2.7GB |  

6b717ff586f3aa2c19bbb92a1dd7ad7474ad3fce

Direct Download

 | WEB-DL | x264 | 480p | 377MB |            

  

 | WEB-DL | x264 | FGT | 815MB |            

  

 | WEB-DL | x264 | FGT | 1.4GB |            

  

 | WEB-DL | x264 | 720p | 625MB |            

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *