Miss Congeniality (2000) | කෙල්ලන්ගේ වැඩ

කතාව ගැන කිව්වොත් මේක ඇමරිකානු රූ රැජින තරගාවලියත් එක්ක සම්බන්ද වුන අපරාද සිද්දියක් එක්ක බැඳෙන රහස් පරීක්ෂක කතාවක්. ග්රේසි තමයි ප්‍රධාන චරිතය. එයා රහස් පරික්ෂිකාවක්. ගැහැණු ළමයෙක් වුනාට ටිකක් කොල්ලෙක්ගේ හැසිරීම් මෙයාට තියෙන්නේ. ඉතින් රූ රැජින තරගෙට කෙනෙක් යවන්න ඕනේ වෙනවා මෙයාලට. ටිකක් හරි ගැලපෙන කෙනෙක්ට ඉන්නේ ග්රේසි විතරයි. මේ පිරිමි ගතිගුණ තියන කෙල්ල තරගෙට ගිහින් මොකද කරගන්නේ, පරීක්ෂණ වැඩ කොහොමද කරගන්නේ කියල දැනගන්නනම් මේක බලන්නම වෙනවා. මේකේ ප්‍රධාන නිළිය, ඒ කියන්නේ කොලු කෙල්ල තමයි Sandra BullockGravity ෆිල්ම් එක බලල තියනවනම් මෙයාව දන්නවා. IMDb වල6.2ක් තියනවා. බලන්න වටින ෆිල්ම් එකක්. එහෙනම් බලල කොමෙන්ට් එකක් දාන්න කට්ටිය. ඊලග සබ් එකෙන් ඉක්මනට ආයේ හම්බ වෙමු.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 800MB |  

54343e9f27d7ae6e2fda86abfc086b8345c84c75

| BluRay | x264 | 720p | 1.5GB |    

956638f4229f8467836d09ac921f06de53491b0c

Direct Download

 | BluRay | x264 | 480p | 400MB |            

  

 | BluRay | x264 | 720p | 800MB |            

  

 | BluRay | x264 | 720p | 1.5GB |             

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *