Jasper Jones (2017) | ජැස්පර් ජෝන්ස් ගේ අභිරහස!

මේක ඕස්ට්‍රේලියානු නිර්මාණයක් මේක Drama, Mystery, Thrillerයන ගණයන් තුනටම අයත් වන්නක් ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ imdb දර්ශකයේ 6.7 අගයක් මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Rachel Perkins එහෙනම් අපි කථාව ගැන බලමුමේකේ කථානායකයා වෙන්නෙ චාර්ලි බක්ටීන් නමින් හදුන්වන පුංචි කොල්ලෙක් පුංචි කිව්වට ඔහු ගේ වයස අවුරුදු 14 ක් චාර්ලීට අමුතු විදිහි යාලුවෙකුත් ඉන්නවා ජෙෆ්රි අමුතුයි කියලා කිව්වෙ ඔහු නිතරම වගේ කියවන නිසා නමුත් එක් රාත්‍රියක සිදුවන සිදුවිමේන් චාර්ලීගේ ජීවතය නොසිති දේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ ජැස්පර් ජෝන්ස් ඔවුන් ගේ ගමේ පුරාවෘත්තයක් පැවති ජැස්පර් ජෝන්ස් ඔහුගේ කාමරයේ ජනේලයට තට්ටු කරපු එක චාර්ලී ජැස්පර් දැකලා පුදුමයට පත් වෙනවා , ජැස්පර් චාර්ලිට කියනවා ඔහුත් එක්ක යන්න එන්න කියලා චාර්ලී ජැස්පර්ගෙන් අහුවත් ඔහුව කොහේද එක්කගෙන යන්නෙ කියලා ඔහු ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ .. ඔවුන් යන්නෙ ඔවුන් ගේ ගමේ තිබෙන වනාන්තරය තුලට චාර්ලි එක විටම දකිනවා ගසක අත්තක එල්ලිලා ඉන්න කාන්තාවක් ඔහු ඒක දැකලා ගොඩාක් බය වෙනවා පසුව චාර්ලි දැනගන්නවා ඒ අත්තක එල්ලිලා මැරිලා ලෝරා විසාර්ට් නැමති කාන්තාවක් කියලා ඇය ඔහුගේ මිතුරිය ගේ සහෝදරිය ඒ හැමදෙයකින් පස්සෙ චාර්ලි ජැස්පර් එකතු වෙලා ලෝරා ගේ මරණයය වගකිව යුත්තන්ව සෙවීමට පටන් ගන්නවා කවුද මේ ජැස්පර් ජෝන්ස් ඔහු ඇත්තටම භායනාක පුද්ගලයෙක්ද ?? ලොරා ගෙවවැල දාගෙන මියගියාද ඇයව කවුරුහරි භයානක පුද්ගලයෙක් ඝාතනය කලාද ?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 750MB |  

89e731366f33d9211e2fb497764d2724060c64d5

| BluRay | x264 | 720p | 1.2GB |    

15c4a325302e7eee360d9d0f2b9ff12781d06990

| BluRay | x264 | 1080p | 1.9GB |    

b41c22bd4a915c4c31b4ea7bc758292b3bc5c08f

Direct Download

 | BluRay | x264 | 480p | 428MB |            

  

 | BluRay | x264 | 720p | 750MB |            

  

 | BluRay | x264 | 720p | 1.2GB |             

  

 | BluRay | x264 | 1080p | 1.9GB |          

  

 | BluRay | x265 | 720p | 430MB |          

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Jasper Jones (2017) | ජැස්පර් ජෝන්ස් ගේ අභිරහස!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *