6 Days (2017) | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයු – Bluray Updated . . . !

සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු දෙනාවම ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා තබා ගන්නවා රඳවාගෙන ඉල්ලිම් කිහිපයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනවා , බ්‍රිතාන්‍යය රජය විසින් මෙම ගැටළුව ගැන සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනිමට උත්සහා දැරුවත් ත්‍රස්තයින් ගේ ඉල්ලීම් ඉටුකිරිමට ඉරාන රජය අරාබි ලීගයෙන් පනවන කොන්දේසි නිසාත් ඒ කිසිවක් සාර්ථක වෙන්නෙ නැහැ , එම නිසා බ්‍රිතාන්‍යය රජය විකල්පයක් නොමැතිකම නිසා දැඩි තීරණයකට එළඹෙනවා , ත්‍රාස්තයින් විනාශ කරලා .. ප්‍රාණ ඇපයට සිටින අයවලුන් බේරගන්න ඒ කාර්යය භාරය පැවරෙන්නෙ , බ්‍රිතාන්‍යයේ සිටින විශේෂ පුහුණුවකින් යුත් බ්‍රිතාන්‍යයේ කිසිම සිදුවීමක් වෙනුවෙන් යොදා නොගත් සෙට් එකකට එහෙනම් ඔයාලම මේක බලලා සොයා ගන්නකෝ ත්‍රස්තයින්ට ඔවුන්ගේ ඉල්ලිම් ඉටුකරගැනිමට හැකියාව ලැබේවිද ?? රස්ටි ඇතුළු විශේෂ කණ්ඩායමට ත්‍රස්තවාදීන්ට ගේම ගහාලා ප්‍රාණ ඇපකරුවන් සැට් එක එළියට කුදලගෙන එන්ට පුලුවන් වේවිද කියලා .. හැබැයි වෑඩේ නම් ලෙහෙසි වෙන්නෙ මොකද කොල්ලො ටික ගහන්න යන්නෙ භයානක ත්‍රස්තවාදීන් කණ්ඩායමකට නොවෑ ………


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | YTS | 697 MB |    

95A452632FF41F64DC958D513694B3FC0B6D6835

| Bluray | x264 | SD | 475 MB |    

54612B365CF306E573D03904AAEAA449AEF0F2C8

| Bluray | x264 | 1080p | YTS | 1.4 GB |    

52F95DD4D5F0AA95237AEA81F25B851193BAC75D

| Bluray | x265 | 1080p | 10bit | 6Ch | 2.7 GB |    

80CA16D5255EEB6FB2B94E90891829B157E04571

Direct Download

| Bluray | x264 | 480p | 439 MB |

| Bluray | x264 | 720p | 700 MB |

| Bluray | x264 | 1080p | 1.5 GB |

| Bluray | x265 | 720p | 430 MB |

| Bluray | x265 | 6Ch | 10bit | 720p | 5840 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “6 Days (2017) | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයු – Bluray Updated . . . !

  • October 10, 2017 at 11:34 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *