Baghban (2003) | ඔබට ඔබ ගොඩනැගු පවුලෙන් යැපිය හැකිද..?

2003 වර්ෂයේ ඔක්තෝම්බර් මස 03 දින එනම් අද දිනට වසර 14 කට පෙර තිරගතවු ජාත්‍යන්තර චිත්‍රපට දත්ත ගබඩාවේ (imdb) හි 10/7.5 ක අගයක් හිමිකරගත් සිනමා නිර්මාණයක් මෙහි අධ්‍යක්ෂනය රවී චොප්රා විසින් සිදුකර ඇති අතර මෙහි නිෂ්පාදනය බි.ආර් චොප්රා විසින් සිදුකර තිබෙනවා රංගනයඅමිතාබ් , සල්මාන් ඛාන් , හේමා මාලනී යන නළු නිළියන් විසින් සිදුකර ඇති අතර මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොතින් අප හට දැකගත හැක්කේ තම හැදුවැඩු ආදරණීය දෙමාපියන් වයසට ගිය කල දරුවන් විසින් සිදුකරනා වෙනස්කම් නෙහොත් දරුවන් විසින් තම දෙමාපියන්ට ඉටුකල යුතු වගකීම් සහ යුතුකම් පැහැර හරින සිදුවීමක් සැබැඳි කතාවකි. රාජ් මල්හෝත්‍රා යනු පිරිමි දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි ඔහුගේ බිරිඳ පූජා මල්හෝත්‍රායි මොවුන් දෙදෙනා දරුවන් කුඩා කල කෙතරම් බාදා දුක් කම්කටොළු තිබුනත් තම දරුවන්ට කිසිදු අඩුපාඩුවක් නොකොට උස්මහත් කොට සමාජයේ පිළිගන්නා ස්ථානකරා යොමුකොට විශ්‍රාම සුවයෙන් ජීවිතයේ සැදෑසමය ගත කීරිමට බලාපොරොත්තුව සිටින උදාරතර පිතෘවරයකි..! කෙසේ නමුත් මොහු සිතනා ආකාරයට තම දරුවන්ගෙන් සුභදායි පිළිතුරක් එයට නොලැබෙන අතර තමන් පණමෙන් නොහොත් දෙදෙනකු නොව එකෙකුයැයි සිතමින් කාලය ගෙවු ප්‍රිය බිරිඳ වන පූජාගෙන් පවා ඈත්ව යෑමට තරම් අවාසනාවන්ත අන්ධකාරී ඉරණමකට මුහුණ දීමට මොහුට සිදුවනවා. සය මසක් එසේ ජිවත්වන රාජ් මහතා සහ ඔහුගේ ප්‍රියාදර බිරිඳ වන පූජා ගේ අන්ධකාරයෙන් පිරිගිය ජීවිත වලට ආලෝකයක් ගෙන කෙනෙකු පැමිණෙනවා ඒ තමයි ආලෝක් රාජ් කෙටියෙන් කතාව එලෙසය.!! තවත් බොහොමයක් සිදුවීම් රාශියකින් සමන්විත මෙම සිනමා සිත්තම නරඹා යම් ආදර්ශයක් තම ජිවිත වලට ඇතුලත් කරගන්නා මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් අදට සමුගන්නවා..!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 1.2GB |

3bb373478b99f169147c9b72f4e022fdf4bd5d20

 Direct Download

| BRRip | x264 | 720p | 1.2GB |

| BRRip | x265 | 720p | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *