Neruppuda (2017) | ගින්න!

2017 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.6 ක අගයකින් සමන්විත වෙනවා.”ගුරු”ගෙ චරිතය “වික්‍රම් ප්‍රභූ” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Kumki (2012), Ivan Veramathiri (2013)Arima Nambi (2014), Sigaram Thodu (2014), Vellaikaara Durai (2014), Idhu Enna (2015)Wagah (2016), Veera Sivaji (2016), Sathriyan (2017).වාසුමතීගෙ චරිතය නිකී ගල්රාණි නිරූපනය කරන අතර ඇය රග පෑ සිනමා කිහිපයක් නම් Darling (2015), Ivan Maryadaraman (2015), Siddhartha (2015),Yagavarayinum Naa Kaakka (2015), Velainu Vandhutta Vellaikaaran (2016), Shajahanum Pareekuttiyum (2016), Kadavul Irukaan Kumaru (2016), Motta Shiva Ketta Shiva (2017), Maragadha Naanayam (2017).

කතාව දෙසට හැරෙමු ,බීමත් පුද්ගලයෙක් අතින් නොදැනුවත්වම ගින්නක් ඇතිවෙනව.ගිනි නිවන සේවයට හදිසි ඇමතුමක් ලැබෙනව.වහාම ක්‍රියාත්මක වන ගුරු ඇතුලු යහලුවන් 5 දෙනා ගින්න පැතිරෙන ස්ථානයට පැමිනෙයි.වටේටම ගින්න පැතිරිලා ඔවුන් හැකි ආකාරයෙන් ගින්න මැඩ පවත්වා ජීවත අවදානමෙන් මුදවා ගන්නවා.පසුව ඔවුන්ගෙ ජිවිත ගිනි නිවන සේවයට බැදීමේ අරමුනන් සතුටින් ගලගෙන යනව.දිනක් හදිසියෙ ගුනාගෙ යහලුවා වන දනාට හදිසියේම මැර සදා විසින් පහරදෙනව.පසුව දනා ඔහුව තල්ලු කරනු ලබනවා.මම ගැටුමෙන් සදා මරණයට පත් වෙනවා.. මෙතැන් පටන් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙනවා.මැර නායක පුලියන්තොප්පු රවී මෙය දැනගෙන ඔවුන්ව මරන්න සොයනව. මේ අතර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට බැදීමට විභාග ලියුම්ද පැමිනෙනවා.පුලියන්තොප්පු රවීට මොවුන්ව සොයාගෙන මරන්න ලැබෙයිද ? විභගය ලියල ගිනි නිවිමේ දෙපාර්තමේන්තුවට බැදෙන්න ලැබෙයිද ?…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 400MB |

43ca7d417d7be43d19f78ad0941482b422a48d45

| HDRip | x264 | 1CD | 700MB |

E8BF5E5DC5AFDF7197AA79B8EC52F9AD42F13047

 Direct Download

| HDRip | x264 | 480p | 400MB |

| HDRip | x264 | 1CD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Neruppuda (2017) | ගින්න!

  • September 26, 2017 at 2:10 pm
    Permalink

    ලිංක් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *